ලොතරැයි අංකවලින් සිදුකරන සූදුවක්

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    ලොතරැයි මණ්ඩල දෙකක් දාගෙන ආණ්ඩුව සූදු වලින් සල්ලි හොයද්දි විතරක් සූදුව හොදයි. ගමේ සූදුව නිසා ආන්ඩුවේ සූදුවේ ටිකට් ටික විකිනෙන් නැති එක තමයි දැන් මුන්ට තියෙන අවුල. කොළඹ තියෙන කැසිනෝ වලින් ආණ්ඩුව අධික බදු ආදායමක් උපයනවා. ඒ වගේම ගමක් ගමක් ගානේ තියෙන sporting times, sporting star, leisure sports වගේ සූදු මධ්‍යස්ථාන ආණ්ඩුවට ගෙවන බදු මුදල් ප්‍රමාණය අති විශාලයි. හැබැයි ආණ්ඩුවට බදු නොගෙවන online sites ටික විතරක් ගිය සතියෙ තහනම් කරා. බදු ගෙවනවා නම් සුරාව සූදුව උනත් නීතිගතයි. මෙතන කොටු කපන එකේ අවුල, ආන්ඩුවට බදු ගන්න විදිහක් නැති එක විතරයි.
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,433
    113
    ඔය සීන් එක තියෙනවා මහජන පොලවල්වල එහෙම. ගිය සතියේ මම මාළු ගන්න තැන එකා මට එකෙක්ව සෙට් කරලා දුන්නා. 100ක් දැම්මොත් 50000යි, 1000ක් දැම්මොත් ලක්ස 10යිද කොහේද.
     
    • Like
    Reactions: Inigo Montoya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    oka hariyatama karana pita ratawal tianawa. basically lottary wala numbers walata ottu dana eka karanne. habai eka hariyata karanna oni. ape un deyak karot itin ala gediyak ne. hariyata karama lotteries okkoma vikinenawa, habai eken hambena gaanata wada wadi gaanak minisssunta hambenawa. godaak welawata winwin case ekak tienne. wadi vistara oni na oni nam ai gen ahala danaganna wena ratawal monada kiala
     
    • Like
    Reactions: Inigo Montoya

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    Yako yanne koheda malle pol . Ekek wath hari uththarayak deela na Meka gana . Danna ekak kiyapanko mokadda me seen eka kiyala
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,097
    113
    Yako yanne koheda malle pol . Ekek wath hari uththarayak deela na Meka gana . Danna ekak kiyapanko mokadda me seen eka kiyala
    DLB NLB Lottery adinawa neh
    ewaye dinuma denne ekko anka okkoma sequence ekata hari giyoth nattm palaweni eka , palaweni deka , thun piliwelata galapunoth witarai

    Mu meh karanne mokak hari lottery ekak aran eke anthima number ekata bet karnawa
    Eg :- ada mahajana sampatha anthima number eka 8 kiyala bet karanawa
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    @Sanundil වගේ අය තමයි ඕවට වග කියන්න ඕන. කිරියෙ සූදු promote කරනවා මෙතන ඇවිල්ලා. අද තමයිලු ජය සම්පත අද සම්පත වැඩියෙන්ම අලෙවි වුණ දවස. ඇයි මූ කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මනේ. කිරියෙ කොල්ලො සේසතම වියදම් කරල ටිකට් ගන්න ඇති. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,489
    14,487
    113
    35
    Spain
    Yako yanne koheda malle pol . Ekek wath hari uththarayak deela na Meka gana . Danna ekak kiyapanko mokadda me seen eka kiyala
    මහජන සම්පත ලොතරැයියේ අන්තිම ඉලක්කමට ඔට්ටු තියෙනවා. වට්සැප් ගෘප් වල. ඉතින් 1/10 චාන්ස් එකක් තියෙන නිසා ඕකෙන් දිනුම් තියෙනවා.
     
    • Love
    Reactions: Sanundil

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    මහජන සම්පත ලොතරැයියේ අන්තිම ඉලක්කමට ඔට්ටු තියෙනවා. වට්සැප් ගෘප් වල. ඉතින් 1/10 චාන්ස් එකක් තියෙන නිසා ඕකෙන් දිනුම් තියෙනවා.

    මහජන සම්පත ලොතරැයියේ අන්තිම ඉලක්කමට ඔට්ටු තියෙනවා. වට්සැප් ගෘප් වල. ඉතින් 1/10 චාන්ස් එකක් තියෙන නිසා ඕකෙන් දිනුම් තියෙනවා.

    DLB NLB Lottery adinawa neh
    ewaye dinuma denne ekko anka okkoma sequence ekata hari giyoth nattm palaweni eka , palaweni deka , thun piliwelata galapunoth witarai

    Mu meh karanne mokak hari lottery ekak aran eke anthima number ekata bet karnawa
    Eg :- ada mahajana sampatha anthima number eka 8 kiyala bet karanawa
    Ela Dan thamai seen eka therune ara betting center Wala wage mun bet karanawa athi
     
    • Like
    Reactions: Inigo Montoya

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,221
    8,219
    113
    M-Town
    මහජන සම්පත ලොතරැයියේ අන්තිම ඉලක්කමට ඔට්ටු තියෙනවා. වට්සැප් ගෘප් වල. ඉතින් 1/10 චාන්ස් එකක් තියෙන නිසා ඕකෙන් දිනුම් තියෙනවා.
    අන්තිම අංක දෙක ගන්නේ. සල්ලි එකතු කරන එකාට 2000ක් හම්බෙනවා. වින් කරන ඒකාට 8000 හම්බෙනවා. සීට්ටු වගේ තමා. උඹට කැමති නම්බර්ස් ගණනක් ගන්න පුළුවන් සල්ලි දීලා.

    00-99

    ගම්වල ගොඩක් ත්‍රිවිල් සෙට් එක තමා කරන්නේ. හැබැයි ඉතින් විනින්චාන්ස් වැඩි. 😅😅 NLB DLB වඩා
     
    • Like
    Reactions: Inigo Montoya