ලොතරැයි ඇදෙන උන්ට තියෙන යෝග මොනවද කේන්දරයෙ?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    සරල විමල හර්ෂ විපරීත රාජ යෝග නීච භංග රාජ යෝග හැමෝටම තියෙනව
    දුලබයි කීවට වාසුමතී යෝගයත් ගොඩාක් අයට තියෙනව

    දෙමිනිගෙන් ඇහුවම කීව " අකස්මාත් යෝගය " කියල එකක් ගැන. ඒක ගූගල් කරාට වත් එන්නෙ නෑ විස්තර.
    තොපෙ ජ්‍යෝතිෂය දැනුම අනුව මේ ගැන කියපල්ල. තොපිට තියෙනවද ඕක
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,200
    12,605
    113
    🌎
    තොපෙ ජ්‍යෝතිෂය දැනුම අනුව
    589789.png
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,688
    11,473
    113
    හඳට කිට්ටුව
    සරල විමල හර්ෂ විපරීත රාජ යෝග නීච භංග රාජ යෝග හැමෝටම තියෙනව
    දුලබයි කීවට වාසුමතී යෝගයත් ගොඩාක් අයට තියෙනව

    දෙමිනිගෙන් ඇහුවම කීව " අකස්මාත් යෝගය " කියල එකක් ගැන. ඒක ගූගල් කරාට වත් එන්නෙ නෑ විස්තර.
    තොපෙ ජ්‍යෝතිෂය දැනුම අනුව මේ ගැන කියපල්ල. තොපිට තියෙනවද ඕක
    @Lovtus
    @Ldy
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    සරල විමල හර්ෂ විපරීත රාජ යෝග නීච භංග රාජ යෝග හැමෝටම තියෙනව
    දුලබයි කීවට වාසුමතී යෝගයත් ගොඩාක් අයට තියෙනව

    දෙමිනිගෙන් ඇහුවම කීව " අකස්මාත් යෝගය " කියල එකක් ගැන. ඒක ගූගල් කරාට වත් එන්නෙ නෑ විස්තර.
    තොපෙ ජ්‍යෝතිෂය දැනුම අනුව මේ ගැන කියපල්ල. තොපිට තියෙනවද ඕක
    මුලින්ම අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තපන්කො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    subscribe for EP.

    රාහු උත්පත්තියේ තියෙන තැන අනුවයි, ගෝචරයෙන් තියෙන තැන අනුවයි ඕක ගැන සීන් එකක් තියෙනවා. හැබැයි පල දෙන්න විංශෝතර දශා කාලය බල පානවා. සේරම calculation ගියාම ඒකේ තියෙන probability එකත් ලොතරැයි අදෙන probability එක වගේම අඩුයි.

    රාහු 5 භාවයේ ඉන්නවනම් හදිසි ධන ලාභ ලැබීමේ යෝගයක් තියනවා කියලත් කියනවා. හැබැයි ඒකෙන් විතරක් සංතෘප්ත වෙන්නේ නැහැ.

    වැඩේ තියෙන්නේ ඒ කාලේ calculations හරියටම හරි. හැබැයි ඒ කාලේ ධනයට වඩා හදහන දීලා තියයෙන්නේ මෝක්ෂය ටාර්ගර් කරලා කියලායි මට තේරුම් ගියේ ඔය ගැන හොයද්දි.

    පොඩි පොඩි හරි research කරපු උන් හලා ගෙන යන්කෝ දැන ගන්න.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රාහු 11 ප්‍රභලව ඉන්න, අෂ්ටම බලේ කොටු අංක5, 9, 11 බර පන්තියෙන් තියෙන( එකතුව 38- 40 වගේ උඩින් තියෙන) උන්ව ටිකක් හොයලා බලපන්. හැබැයි දසා කාලය සැරටම බලපානවා

    රාහු 5ට වඩා 11 ඉන්න එක සුපිරි මොකද 11 රාහුට උපචය භාවයක්. පොර දෙනවා සුපිරියට

    මම හොඳට බලපු දෙයක් තමයි රාහු 11 ඉන්න උන් අනික් කොටු වල මොකා හිටියත් ජිවිතේ කොච්චර අන්ස්ටේබල් උනත් ආදායම් අතින් කවදාවත් 0ට වට්ටන්නේ නෑ. හැබැයි උන් ස්ටේබ්ල් වෙන්නෙත් කල් ගිහින්. කොහමෙ කලත් කොහෙන් හරි සල්ලි ටිකක් වක්කරනවා. අනික හිටිය තැනින් පල්ලෙහට යන් නැතිම තරම් වෙල්ත් එකෙන්. හැබැයි ඒ අදායම ස්ටෙබල් නෑ. අද මගුල් හෙට කෝඩේ සීන් තියෙනවා ටිකක්
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    රාහු 11 ප්‍රභලව ඉන්න, අෂ්ටම බලේ කොටු අංක5, 9, 11 බර පන්තියෙන් තියෙන( එකතුව 38- 40 වගේ උඩින් තියෙන) උන්ව ටිකක් හොයලා බලපන්. හැබැයි දසා කාලය සැරටම බලපානවා

    රාහු 5ට වඩා 11 ඉන්න එක සුපිරි මොකද 11 රාහුට උපචය භාවයක්. පොර දෙනවා සුපිරියට
    නියමයි. ඔය වගේ දේවල් කිව්වාම ඒ ගැන තව හොයලා බලන්න පුළුවන්.

    උඹ ඔය කතා කරන්නේ සර්වඅෂ්ඨකවර්ග ගැන. මට තාම හදහනක් මගේ research වලට හම්බෙලා නෑ 38-42 9 and 11 කියෙන කවුරුවත්, අනෙක 38-42 කියන්නේ, high numbers. එකම කෙනයි මට හම්බෙලා තියෙන්නේ අපේ තාත්තා 1 භාවයේ 42ක් තියනවා. හැබැයි ඉතිං අර මම කලින් කියලා තියෙනවා වගේ සේරම බලන්න බලන්න probablity එක අඩු වෙන එක තමා වෙන්නේ. ෂඩ් බල බැලුවත් එච්චරයි.

    රාහු 11 හදහනක් හම්බෙලා නෑ. මේ දවස් වල මේෂ අයට ගෝචරයෙන් නම් රාහු 11 දෙනට නැකතේ යනවා. උඹගේ රාහු 11 කතාව හරි වෙන්න පුළුවන්, අනෙක එකම අක්ෂේ

    11 - 10 කියන්නේ ඉතිං කොහොමත් powerfull තැන්නේ. Trump ගේ එහෙම රවි රාහු එක්ක 10 ඉන්නවා. අපේ මෛත්‍රි අන්කල්ගේ රවි 11 ඉන්නවා තුලා නිසා ස්වක්ෂේත්‍රයි වගේම විශේෂ යෝගයක් එනවා. Pavel Durov - Telegram dial එකෙත් රවි-බුධ 11. උගේ නම් ලයිෆ් එකයි හදහනයි බැලුවම නම් public තියෙන හදහන ඇත්ත වගේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,232
    113
    Kendara concept thiyena kaale lottery thibbe nane bro.
    Oya deka galapanna yanna epa.

    A kaale hadisi dana laaba kiwwe ekko thamange nayek marenakota apita depala liyana marenawa wage ewa. Ekata hoda 8th house ekak thiyenna ona.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    මුලින්ම අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තපන්කො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
    අනිත් රිප්ලයි දැක්කම හිතෙන්නෙ නැද්ද උබ නූගත් අවජාතකයෙක් කියල.

    ගජ යෝනි තියෙන්න ඕනේ.
    ඇත් යෝනි බං
    තාරකගෙ අම්මට තියෙන්නෙ ඕක. හතර වටේ අල්ලල හොදට හම්බ කරගත්ත. තාමත් බාප්පට අල්ල අල්ල හම්බ කරගන්නව

    subscribe for EP.

    රාහු උත්පත්තියේ තියෙන තැන අනුවයි, ගෝචරයෙන් තියෙන තැන අනුවයි ඕක ගැන සීන් එකක් තියෙනවා. හැබැයි පල දෙන්න විංශෝතර දශා කාලය බල පානවා. සේරම calculation ගියාම ඒකේ තියෙන probability එකත් ලොතරැයි අදෙන probability එක වගේම අඩුයි.

    රාහු 5 භාවයේ ඉන්නවනම් හදිසි ධන ලාභ ලැබීමේ යෝගයක් තියනවා කියලත් කියනවා. හැබැයි ඒකෙන් විතරක් සංතෘප්ත වෙන්නේ නැහැ.

    වැඩේ තියෙන්නේ ඒ කාලේ calculations හරියටම හරි. හැබැයි ඒ කාලේ ධනයට වඩා හදහන දීලා තියයෙන්නේ මෝක්ෂය ටාර්ගර් කරලා කියලායි මට තේරුම් ගියේ ඔය ගැන හොයද්දි.

    පොඩි පොඩි හරි research කරපු උන් හලා ගෙන යන්කෝ දැන ගන්න.

    රාහු 11 ප්‍රභලව ඉන්න, අෂ්ටම බලේ කොටු අංක5, 9, 11 බර පන්තියෙන් තියෙන( එකතුව 38- 40 වගේ උඩින් තියෙන) උන්ව ටිකක් හොයලා බලපන්. හැබැයි දසා කාලය සැරටම බලපානවා

    රාහු 5ට වඩා 11 ඉන්න එක සුපිරි මොකද 11 රාහුට උපචය භාවයක්. පොර දෙනවා සුපිරියට

    මම හොඳට බලපු දෙයක් තමයි රාහු 11 ඉන්න උන් අනික් කොටු වල මොකා හිටියත් ජිවිතේ කොච්චර අන්ස්ටේබල් උනත් ආදායම් අතින් කවදාවත් 0ට වට්ටන්නේ නෑ. හැබැයි උන් ස්ටේබ්ල් වෙන්නෙත් කල් ගිහින්. කොහමෙ කලත් කොහෙන් හරි සල්ලි ටිකක් වක්කරනවා. අනික හිටිය තැනින් පල්ලෙහට යන් නැතිම තරම් වෙල්ත් එකෙන්. හැබැයි ඒ අදායම ස්ටෙබල් නෑ. අද මගුල් හෙට කෝඩේ සීන් තියෙනවා ටිකක්

    නියමයි. ඔය වගේ දේවල් කිව්වාම ඒ ගැන තව හොයලා බලන්න පුළුවන්.

    උඹ ඔය කතා කරන්නේ සර්වඅෂ්ඨකවර්ග ගැන. මට තාම හදහනක් මගේ research වලට හම්බෙලා නෑ 38-42 9 and 11 කියෙන කවුරුවත්, අනෙක 38-42 කියන්නේ, high numbers. එකම කෙනයි මට හම්බෙලා තියෙන්නේ අපේ තාත්තා 1 භාවයේ 42ක් තියනවා. හැබැයි ඉතිං අර මම කලින් කියලා තියෙනවා වගේ සේරම බලන්න බලන්න probablity එක අඩු වෙන එක තමා වෙන්නේ. ෂඩ් බල බැලුවත් එච්චරයි.

    රාහු 11 හදහනක් හම්බෙලා නෑ. මේ දවස් වල මේෂ අයට ගෝචරයෙන් නම් රාහු 11 දෙනට නැකතේ යනවා. උඹගේ රාහු 11 කතාව හරි වෙන්න පුළුවන්, අනෙක එකම අක්ෂේ

    11 - 10 කියන්නේ ඉතිං කොහොමත් powerfull තැන්නේ. Trump ගේ එහෙම රවි රාහු එක්ක 10 ඉන්නවා. අපේ මෛත්‍රි අන්කල්ගේ රවි 11 ඉන්නවා තුලා නිසා ස්වක්ෂේත්‍රයි වගේම විශේෂ යෝගයක් එනවා. Pavel Durov - Telegram dial එකෙත් රවි-බුධ 11. උගේ නම් ලයිෆ් එකයි හදහනයි බැලුවම නම් public තියෙන හදහන ඇත්ත වගේ.
    උබල දෙන්නට බැරිද දෙමිනිට දාන්න පොම්ම්ට් එකක් ලියන්න
    Kendara concept thiyena kaale lottery thibbe nane bro.
    Oya deka galapanna yanna epa.

    A kaale hadisi dana laaba kiwwe ekko thamange nayek marenakota apita depala liyana marenawa wage ewa. Ekata hoda 8th house ekak thiyenna ona.
    අන්නහරි ඒකාලෙ ඕකට කීවෙ හදිසි ධනලාභ.
    ------ Post added on Aug 10, 2026 at 1:12 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    උබල දෙන්නට බැරිද දෙමිනිට දාන්න පොම්ම්ට් එකක් ලියන්න
    ජෙමිනිත් එක්ක මාත් සෙල්ලම් කරලා තියනවා බන්, ඒ වුනාට බුවා හෙන අතල් ගන්නවා. ඒ කියන්නේ නැති වුනත් බලාපොරොත්තු දෙන්න හදයි උඹට. චැටා නම් එහෙම නෑ පස්සට අදින ගතියක් තියනවා. විශේෂ prompt එකක් නෑ.
    අනෙක දැන් ජෙමිනි ඉස්සර වගේ, මූල ග්‍රන්ථ quote කරන්නේ නැහැ. චැටත් එහෙමයි. සෑහෙන පස්සා ගහනවා ඒකට. ජෙමිනගේ වෙනම මොඩියුල් එකක් එන්න තියෙනවා ඇස්ට්‍රෝ වලට නැනෝ බනනා ඉමේජස් වලට ආවා වගේ
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,122
    2,733

    අපල වගේ කේස් වල ඇත්තක් තියනවද බ්‍රෝ ?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    ජෙමිනිත් එක්ක මාත් සෙල්ලම් කරලා තියනවා බන්, ඒ වුනාට බුවා හෙන අතල් ගන්නවා. ඒ කියන්නේ නැති වුනත් බලාපොරොත්තු දෙන්න හදයි උඹට. චැටා නම් එහෙම නෑ පස්සට අදින ගතියක් තියනවා. විශේෂ prompt එකක් නෑ.
    අනෙක දැන් ජෙමිනි ඉස්සර වගේ, මූල ග්‍රන්ථ quote කරන්නේ නැහැ. චැටත් එහෙමයි. සෑහෙන පස්සා ගහනවා ඒකට. ජෙමිනගේ වෙනම මොඩියුල් එකක් එන්න තියෙනවා ඇස්ට්‍රෝ වලට නැනෝ බනනා ඉමේජස් වලට ආවා වගේ
    හ්ම් ඔව්
    ඌ වැල යන අතට මැස්ස ගහනව
    ඒකට මං කරන්නෙ මගෙ කේන්දරය බලනව උට කියල.
    ඊට පස්සෙ ඒකෙ රිසලට් එකයි කේන්දරයයි වෙනම දානව කලින් ඒව ඩිලීට් කරල
    එතකොට ඌ පෙරල දෙනව කලින් ඒවගෙ වැරදි හදල