ලොතරැයි ගන්න උන්ට රහසක් කියන්ඩ යන්නෙ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ohoma hithenwa ona ekekta habai digatama ganna epa abbahi wenawa salli aparade

    View attachment 226050
    View attachment 226051
    ------ Post added on Mar 9, 2024 at 3:02 PM
    awrudu ganaka data analysis karala dib app eken Kala tika kalayak.... wedak ne. e kiyanne print karapu tikat walin thamayi dinum denne ? wage.

    welawaka app eken Salli kepila wunath winning chances ( digital tickets ) awe nethi hinda atherala demma.
     
    • Like
    Reactions: SDCR and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    Nba Youngboy Money GIF by YoungBoy Never Broke Again
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Mama jivitheta aragena ne bab
    ඔව ගන්නෙ මොලෙ වෙහෙසල වැඩක් පලක් කරන්ඩ කම්මැලි උන් නෙ බං.

    උන්ව රවටන්න හදපු ස්කම් එකක්‌ තමා ඔය ලොත්ර්ය් කියන්නෙ
     
    • Like
    Reactions: NRTG and asanka+++

    Sen-lu

    Well-known member
  • රු10 කාලෙ එකක් අරං තියෙනව. ඊට පස්සෙ අරං නෑ. ඉස්හර අම්මට වද දීල හූරන ටිකට්නම් ගන්නව ඒවට නම් ඔය එක එක ඒව තිබිල තියෙනව. දැන් නම් ගානක්වත් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව ගන්නෙ මොලෙ වෙහෙසල වැඩක් පලක් කරන්ඩ කම්මැලි උන් නෙ බං.

    උන්ව රවටන්න හදපු ස්කම් එකක්‌ තමා ඔය ලොත්ර්ය් කියන්නෙ
    ටිකට් ගන්ඩෝන වාසනාව තියන උන්
    පොඩිකාලෙ ඉදන් බුලිවෙලා පෝකේ ඇරගත්ත උබට මොන වාසනාවක්ද
     
    • Like
    • Haha
    Reactions: gamerlk and NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ටිකට් ගන්ඩෝන වාසනාව තියන උන්
    පොඩිකාලෙ ඉදන් බුලිවෙලා පෝකේ ඇරගත්ත උබට මොන වාසනාවක්ද
    පොඩිකාලෙ ඉදන් බුලිවෙලා පෝකේ ඇරගත්ත නිසානෙ මං කප්රුක ගන්න එකත් නැව්වත්තුවෙ 🤭🤭
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    rs 100000 eka para rata watenma ticket gaththoth e gana hari ita wada hari hoyanna barida. :baffled: kaleka idala hithena deyak.
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    කප්රුක කියන්නේ ගූ ගොඩක්. ඇදෙන්නෙ නෑ. කෝටි 50 කියලා මහ ලොකුවට ගහලා තියනවා. දිනුමකින් පස්සේ ආපහු පහුවෙනිදා ජයමල්ල ඇදුනත් දෙන්නේ කෝටි 15යි. හෙන බයිලයක් ගහන්නේ. ටිඅක්ට් එක පිටිපස්සේ කොන්දේසි බැලුවම තමයි වැඩේ තේරෙන්නෙ,

    Chat GPT ට කියපන්

    ඇනලයිස් කරන්න කියලා
    ඇනලයිස් කරා කියලා අපිට ඕනි අංක ස්වීප් විකුණන අය ළග නෑ. මම ළගදි දැක්කා සමහර ස්වීප්වල 80-90 ගණන්වල ඉලක්කමුත් තියනවා. මුන් තනිකර බොරුව කරන්නේ. ස්වීප් සජීවීව දිනුම් අදින්න ඕනි. නැත්නම් ඕක විස්වාස කරන්න බඇ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මහජන සම්පතේ ඉලක්කම කොතැන තිබුණත් දිනුමක් ඇදෙන්නේ නැනේ. පිලිවෙලට තියෙන්න එපැයි. ඒ අතින් අනිත් ඒවගෙ 20ක් වත් තියෙයි
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    කප්රුක කියන්නේ ගූ ගොඩක්. ඇදෙන්නෙ නෑ. කෝටි 50 කියලා මහ ලොකුවට ගහලා තියනවා. දිනුමකින් පස්සේ ආපහු පහුවෙනිදා ජයමල්ල ඇදුනත් දෙන්නේ කෝටි 15යි. හෙන බයිලයක් ගහන්නේ. ටිඅක්ට් එක පිටිපස්සේ කොන්දේසි බැලුවම තමයි වැඩේ තේරෙන්නෙ,

    ඇනලයිස් කරා කියලා අපිට ඕනි අංක ස්වීප් විකුණන අය ළග නෑ. මම ළගදි දැක්කා සමහර ස්වීප්වල 80-90 ගණන්වල ඉලක්කමුත් තියනවා. මුන් තනිකර බොරුව කරන්නේ. ස්වීප් සජීවීව දිනුම් අදින්න ඕනි. නැත්නම් ඕක විස්වාස කරන්න බඇ
    :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මෙ තෙඩ් එක දැකලා ලොත්‍රැයි මණ්ඩලේ උන් දැන් හෝ ගාලා අන්ක මකනව ඇති
     
    • Haha
    Reactions: FuBaR and NRTG