මේ දවස් වල ලොතරැයි ගන්න උන් ඉන්නවද ?
දිනුම් ඇදෙයිද ?
ලොතරැයි අරන් ගොඩගිය ගුපියො ඉන්නවද ??
දිනුම් ඇදෙයිද ?
ලොතරැයි අරන් ගොඩගිය ගුපියො ඉන්නවද ??


Western Provice දිනුම් ඇදෙන්නේ නෑ වැඩිය

analyse karama podi podi trend ahu wei.මම ගන්නවා, ඕක සම්භාවිතාව පිලිබඳ ප්‍රශ්නයක් නේ. ප්‍රොබබ්ලිටි එක ගොඩක් අඩු වුනත් රුපියල් 20 ක බේසික් ඉන්වෙස්ට්මන්ට් එක ගණන් ගන්න තරම් දෙයක් නෙවේ, ඉතින් ආතල් එකට ගන්නවා. හැබැයි තාම දිනලා නෑ. ලොකුම දිනුම රුපියල් 500ක්![]()
ගොවිසෙතේ ඉලක්කම් තියෙන්නෙ ආරෝහණ ක්‍රමයට නෙ.
මේ ටිකට් දෙක බැලුවම මුන් නම්බර් රේන්ජ් එකත් දවසෙන් දවස මාරු කරනවා වගේ. 15 ටිකට් එකේ හතරවෙනි ඉලක්කම 53
17 ටිකට් එකේ තුන්වෙනි ඉලක්කම 60.
මේකත් දැන් එකවිදියක Scam එකක් වෙලා වගේ. ලේසියකට ඇදෙන එකක්නම් නෑ.
![]()


රුපියල් 20 කින් වෙන ආතල් එකක් ලොවෙත් ගන්න බෑ.හිටපු ගමම් ගන්නවා..
හම්බුන දිනුමක් නැහැ..
සුපිරි ජයමල්ලෙ ගාන ගැන හිතලා මනෝ පාරක් ගහනවා..
අනිවා.රුපියල් 20 කින් වෙන ආතල් එකක් ලොවෙත් ගන්න බෑ.
මේ, උබ මගේ බබරැල්ල වැඩේ බලපන් හොදේමම එක පාර 1000ක ගත්ත මල පැනලා. තැන් තැන් වලින් සත පහක් තිබ්බේ නෑ