1000...500 kelinam anawa..10000 wage deparak edila tinawa...podi podi ganna tamai anne ...nikamata gannawa eth balaporottu tiyana nisaMamanam sathiyakata eka serayak 1500 ka witara gannawa...
No chance still![]()

රුපියල් 20 කින් වෙන ආතල් එකක් ලොවෙත් ගන්න බෑ.



එයාලට ඕනි නන් වෙනස් කරන්න පුලුවන්.සමාන සයිස් බෝල වුනාට බෝල අතර බර වෙනස් නන් බර වැඩි ඒවා යට ගිහින් බර අඩු ඒවා උඩ එනවා.දිනුම වෙනස් වෙනවා...mokadda ithin scam eka?dinuma thiyena numbers tika kohomath random neda thoranne?
sure da bn oya wade? eka ehema wenavanm eka neethi wirodi nadda? ai kauruth ehenm okata action ekak ganne naththe?එයාලට ඕනි නන් වෙනස් කරන්න පුලුවන්.සමාන සයිස් බෝල වුනාට බෝල අතර බර වෙනස් නන් බර වැඩි ඒවා යට ගිහින් බර අඩු ඒවා උඩ එනවා.දිනුම වෙනස් වෙනවා...
මම කිව්වේ කරන්න ඕනි නන් මේ විදිහට කරන්න පුලුවන් කියලා..කරනවද නැද්ද කියලා නන දන්නේ නෑ..හැබැයි දැන් නිතරම ප්රධාන දිනුම දිනන්නේ නැතුව කල් යනවා.ඒක නන් අවුල්sure da bn oya wade? eka ehema wenavanm eka neethi wirodi nadda? ai kauruth ehenm okata action ekak ganne naththe?
මමත් app එකේ schedule එකක් දාලා තියෙන්නේ. ගිය සතියේ text එකක් ආවා ලග්න වාසනා 1st prize එක app එකෙන් ගත්ත එකෙක්ට ඇදුනේ කියලා. මට නම් වැඩිම 10,000 තමා ඇදිලා තියෙන්නේ.100,000 / 500,000 set una danna kiyana dethun denek innawa. test karanna ekka app eken schedule dala tiyenne weekly rs 500 ka wage auto purchase wenna. 20,200 wage set una,. echchara tamai ithin
ow unge page eke update wenawa. 500,000 kuth awith tibba last week neda. ekama awula DLB unge anith lotteries tika nethikama. ewath dunnanam hodaiමමත් app එකේ schedule එකක් දාලා තියෙන්නේ. ගිය සතියේ text එකක් ආවා ලග්න වාසනා 1st prize එක app එකෙන් ගත්ත එකෙක්ට ඇදුනේ කියලා. මට නම් වැඩිම 10,000 තමා ඇදිලා තියෙන්නේ.

meca attac ගුලි දෙකක් එකට කෑවත් නෑ ඒවගේ ආතල් එකක්රුපියල් 20 කින් වෙන ආතල් එකක් ලොවෙත් ගන්න බෑ.