ලොතරැයි ගන්න ගුපියො ඉන්නවද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මං දන්නා පොරක් ඉන්නවා ඉදලා හිටලා ටිකට් ගන්නවා 50000 ලක්ශේ දිනුම් හිටං නිතර ඇදිලා තියෙනවා මිනිහට වාසනාව තමා ඉතිං

    රුපියල් 20 කින් වෙන ආතල් එකක් ලොවෙත් ගන්න බෑ.

    මේක සිරා, ඉදලා හිටලා ටිකට් එකක් අරන් මමත් ගහනවා මනෝ පාරක් ලොවෙත් නැති වෙන්න ඒක වෙනමම ආතල් එකක් :P:lol:;)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    mokadda ithin scam eka? 🤔 dinuma thiyena numbers tika kohomath random neda thoranne?
    එයාලට ඕනි නන් වෙනස් කරන්න පුලුවන්.සමාන සයිස් බෝල වුනාට බෝල අතර බර වෙනස් නන් බර වැඩි ඒවා යට ගිහින් බර අඩු ඒවා උඩ එනවා.දිනුම වෙනස් වෙනවා...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කලාතුරකින් ගන්නවා. වැඩිම හම්බෙලා තියෙන්නෙ 100.

    2020 විතර මාර සීන් එකක් උනා මට. මම නිකමට එකක් ගත්තා. 20ක් තිබ්බා. ඒක දුන්නම දෙන්නෙ තව ටිකට් එකක්නෙ. ඊටපස්සෙ එක දිගටම 20 එව්වා 40 එව්වා ඇදෙන්න ගත්තනෙ බන්. ඒ කියන්නෙ දීලා ගන්න එක ටිකට් එකකට හරි 20ක් ඇදෙනවා. සති දෙක තුනක් විතර යනකම් ඔහොම වෙලා අන්තිමේ 100ක් ආවා. ඒකට ගත්තු 5ට රුපියලක් තිබ්බෙ නෑ.
     

    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    එයාලට ඕනි නන් වෙනස් කරන්න පුලුවන්.සමාන සයිස් බෝල වුනාට බෝල අතර බර වෙනස් නන් බර වැඩි ඒවා යට ගිහින් බර අඩු ඒවා උඩ එනවා.දිනුම වෙනස් වෙනවා...
    sure da bn oya wade? eka ehema wenavanm eka neethi wirodi nadda? ai kauruth ehenm okata action ekak ganne naththe?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    sure da bn oya wade? eka ehema wenavanm eka neethi wirodi nadda? ai kauruth ehenm okata action ekak ganne naththe?
    මම කිව්වේ කරන්න ඕනි නන් මේ විදිහට කරන්න පුලුවන් කියලා..කරනවද නැද්ද කියලා නන දන්නේ නෑ..හැබැයි දැන් නිතරම ප්‍රධාන දිනුම දිනන්නේ නැතුව කල් යනවා.ඒක නන් අවුල්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    100,000 / 500,000 set una danna kiyana dethun denek innawa. test karanna ekka app eken schedule dala tiyenne weekly rs 500 ka wage auto purchase wenna. 20,200 wage set una,. echchara tamai ithin
    මමත් app එකේ schedule එකක් දාලා තියෙන්නේ. ගිය සතියේ text එකක් ආවා ලග්න වාසනා 1st prize එක app එකෙන් ගත්ත එකෙක්ට ඇදුනේ කියලා. මට නම් වැඩිම 10,000 තමා ඇදිලා තියෙන්නේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මමත් app එකේ schedule එකක් දාලා තියෙන්නේ. ගිය සතියේ text එකක් ආවා ලග්න වාසනා 1st prize එක app එකෙන් ගත්ත එකෙක්ට ඇදුනේ කියලා. මට නම් වැඩිම 10,000 තමා ඇදිලා තියෙන්නේ.
    ow unge page eke update wenawa. 500,000 kuth awith tibba last week neda. ekama awula DLB unge anith lotteries tika nethikama. ewath dunnanam hodai

    1661408155226.png