අනිවාර්යෙන් ඇදෙන සිස්ටම් එකක් ඔකේ තියනවා.මේ දවස් වල ලොතරැයි ගන්න උන් ඉන්නවද ?
දිනුම් ඇදෙයිද ?
ලොතරැයි අරන් ගොඩගිය ගුපියො ඉන්නවද ??![]()

dawasata ticket laksha 65kda koheda wikunanawalu ban.පිස්සුද බං උඹලට බොරුවට සල්ලි වේලාව නාස්ති කරන්නේ ඔවට? ඉංග්‍රීසි අකුරයි ඉලක්කම් (1-70) 4 තියෙන ටිකට් එකක් ඇදෙන්න තියෙන chance එක 26x70x69x68x67 =572,142,480.
ඒ කියන්නේ ලංකාවේ ඉන්න හැම එකම ඔය එකම lottery එක එකම දවසේ ගත්තත් අදෙන්න තියෙන්නේ 3% chance එකක්. දවසට ටිකට් ලක්ෂ 3ක් විකුණුන කියමු. එතකොට කොහොමත් ඕක දිනන්නේ ගොඩක් කලාතුරකින්. දවසට මිලියන 6 ආදායමක් ඇවිත් මිලියන දෙකක් දුන්නත් ලාබයි. ඔයා company පාඩු ලබනවා නම් ඒ බදු නිසා. නැතුව සම්භාවිතාවය අතින් කෙළවෙන්නේ කොහොමත් ටිකට් ගන්න මනුස්සය.
ලොටෝ වගේ ලොටරි එකක් තිබ්බ නම් එහෙම හදන්න තිබ්බ, නමුත් දැන් තියෙන ටිකට් වල පැටර්න් එක ඇල්ලුවත් ටිකට් එක ප්‍රින්ට් කරලා බෙදන්නේ කොහෙද කියලත් හොයාගන්න වෙයි. මිලියන ගානක් ටිකට් වලින් එහෙම හොයන එක තමයි අමාරු, නමුත් ඩිස්ට්‍රිබියුෂන් පැටර්න් එකකුත් තියෙන්න බැරි නැහැ. එක නම් එක්ස්ටෙන්සිව් රිසර්ච් එකක්.software ekak hadanna mbarida machine learning module ekak dala predict wena widihata?