ලොතරැයි ගන්න ගුපියො ඉන්නවද ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ දවස් වල ලොතරැයි ගන්න උන් ඉන්නවද ?

    දිනුම් ඇදෙයිද ? :rolleyes:

    ලොතරැයි අරන් ගොඩගිය ගුපියො ඉන්නවද ?? :rolleyes:
    අනිවාර්යෙන් ඇදෙන සිස්ටම් එකක් ඔකේ තියනවා.
    හැබැයි රබර් කිරි ටිකක් ගාන්න ඕනේ ටිකට් එකේ. :yes: :yes:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    පිස්සුද බං උඹලට බොරුවට සල්ලි වේලාව නාස්ති කරන්නේ ඔවට? ඉංග්‍රීසි අකුරයි ඉලක්කම් (1-70) 4 තියෙන ටිකට් එකක් ඇදෙන්න තියෙන chance එක 26x70x69x68x67 =572,142,480.

    ඒ කියන්නේ ලංකාවේ ඉන්න හැම එකම ඔය එකම lottery එක එකම දවසේ ගත්තත් අදෙන්න තියෙන්නේ 3% chance එකක්. දවසට ටිකට් ලක්ෂ 3ක් විකුණුන කියමු. එතකොට කොහොමත් ඕක දිනන්නේ ගොඩක් කලාතුරකින්. දවසට මිලියන 6 ආදායමක් ඇවිත් මිලියන දෙකක් දුන්නත් ලාබයි. ඔයා company පාඩු ලබනවා නම් ඒ බදු නිසා. නැතුව සම්භාවිතාවය අතින් කෙළවෙන්නේ කොහොමත් ටිකට් ගන්න මනුස්සය.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දෙහිවල රුම්ස් දෙන තැනක් ළඟ ටිකට් තියන් ඉන්න මනුස්සයෙක් ඉන්නවා. මම නිතරම @erozan ගෙ මහා බැල්ලිත් එක්ක යද්දී එකී ගන්නවා ටිකට් අර බුවාගෙන්.
     
    • Like
    • Haha
    Reactions: helayalk and lilman

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    Apr gedara ayath godak gannawa. 20 thamai ban samhara dawad walata lagin yanawa loku dinum adilanam naha. Ah avhchita laksha 10kda koheda aduna. Eyanam sahenna gannawa.

    Mage kaleka idala gon idea ekak thiyenawa thanin thanata gihilla laksheka withara tickets ganna eka dawase. 😕 Laksha 10 ekak awath madai wiyadam karapu ganata. Eth owa wena wada nemei.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පිස්සුද බං උඹලට බොරුවට සල්ලි වේලාව නාස්ති කරන්නේ ඔවට? ඉංග්‍රීසි අකුරයි ඉලක්කම් (1-70) 4 තියෙන ටිකට් එකක් ඇදෙන්න තියෙන chance එක 26x70x69x68x67 =572,142,480.

    ඒ කියන්නේ ලංකාවේ ඉන්න හැම එකම ඔය එකම lottery එක එකම දවසේ ගත්තත් අදෙන්න තියෙන්නේ 3% chance එකක්. දවසට ටිකට් ලක්ෂ 3ක් විකුණුන කියමු. එතකොට කොහොමත් ඕක දිනන්නේ ගොඩක් කලාතුරකින්. දවසට මිලියන 6 ආදායමක් ඇවිත් මිලියන දෙකක් දුන්නත් ලාබයි. ඔයා company පාඩු ලබනවා නම් ඒ බදු නිසා. නැතුව සම්භාවිතාවය අතින් කෙළවෙන්නේ කොහොමත් ටිකට් ගන්න මනුස්සය.
    dawasata ticket laksha 65kda koheda wikunanawalu ban.

    Rathnapure paththe Gem business karana minissu bundle pitinlu ganne
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    අපේ තාත්තට රුපියල් ලක්ෂයේ දිනුම් දෙපාරක් ඇදිලා තියනවා මීට අවුරුදු 8කට විතර උඩදී. එකක් නම් ඔය හුරන ලොතරයියකින්. අනිත් එක මතක නැහැ. සල්ලි ගන්න ගියේ අර කොල්ලුපිටියේ තියන තැනින් අනිත් එක ටවුන් හෝල් වලින් .
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    software ekak hadanna mbarida machine learning module ekak dala predict wena widihata?
    ලොටෝ වගේ ලොටරි එකක් තිබ්බ නම් එහෙම හදන්න තිබ්බ, නමුත් දැන් තියෙන ටිකට් වල පැටර්න් එක ඇල්ලුවත් ටිකට් එක ප්‍රින්ට් කරලා බෙදන්නේ කොහෙද කියලත් හොයාගන්න වෙයි. මිලියන ගානක් ටිකට් වලින් එහෙම හොයන එක තමයි අමාරු, නමුත් ඩිස්ට්‍රිබියුෂන් පැටර්න් එකකුත් තියෙන්න බැරි නැහැ. එක නම් එක්ස්ටෙන්සිව් රිසර්ච් එකක්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පට්ට හොරයක් තියනවා මචන්. කොවිඩ් රැළි එවර වෙලා ආපහු ලොතරයි අදින්න පටන්න ගද්දි, විකිණීම් අඩු වෙන කාලෙට ජයමල්ල ඇදෙනවා ස්වීප් වර්ග කීපයකම. ඊට පස්සේ එක ජයමල්ලක් ඇදෙන්නෙ හ රිම කලාතුරකින්. 100ක් තෝරගෙන පොඩී රිසච් එකක් කරපන්. එයින් බහුරතරයකට 100ට එහා දිණුමක් නැ.
     
    • Like
    Reactions: asanka+++