NPP/JVP යෙන් පත්වුන බහුතරයක් නැති BUSY එකක් පෙනනන්නේ හාන උන් කරන දේවල් වලට මිනිස්සුන්ට උත්තර දෙන්න බැරි නිසා... මෙහෙම කොහොමද රටක් දුවන්නේ ෆෝන් වලට කතා නැහැ සමහරු, පාර්ලිමේන්තු, ප්‍රා. සභා ඔක්කොම එකම කතාවක නම් කොහොමද? දූෂණ/අක්‍රමිකතා මිනිස්සු කියද්දි අහකබලන්නේ? අනික පහළ ඉන්න උන් වැරදි තොරතුරු දුන්නම ඒව අදහගෙන උඩට යනකං යටගහන්න බොරුව යනවා, මේවට නෙමෙයි මිනිස්සු කතිරෙ ගැහුවෙ අනුර.
