Questions ලොතරැයි - මුළු වියදමයි ලැබුණු මුදලයි

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං traffic light වල ඉන්න අයගෙන්, disable අයගෙන් එහෙම ගන්නවා ඒවා බලලත් නෑ කවදාවත්, ඇදිලා තියෙනවද දන්නෑ
     
    • Like
    Reactions: 2osama

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    aluthgama muslim ekekta adicha seen eka dannawa da. mage yaluwe kiwwe. uge job eka kukul mas kapana eka farm eke. uge life eke first time ena wada arila ena gaman uge yaluwa kiyala ticket ekak ganin kiyala. mokda uge yaluwa awurudu ganak tisse ticket ganna ekek. eka parak wath adila na.

    porata 1 kotiyak aduna. me siddya wune 2021 vage. pora anatha dial ekak vage hitiya. uge thatta amu bebadda. ganu dennai. porata ticket eka aduna kiyala danagatha vitrai. uge mulu paramprawama porawa hoyagena awa aruwa udaw illala.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කටුනායකට කිට්ටුව මම අදුරන ඩෑල් එකකට ඇදුනා කෝටි 3ක්. පොර දැන් බිල්ඩිමක් හදාගෙන බිස්නස් එකක් කරගෙන ඉන්නවා. ඒක අහම් බෙන් ගත්ත ටිකට් එකක්. ඒත් බන් ඕක සූදුවක්. හැමද්දාම ගත්තට ඇදෙන්නෙ නැ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    කව්ද යකෝ ඕකට luck එකක් ඔනෙ කියන්නෙ. ඔකෙ ලක් එකක් පිනක් රෙද්දක් නෑ. තියෙන එකම දේ චාන්ස් එක. ඒකත් 1000000කට එකකටත් අඩුයි. හොයල බලපන් ඔය ගොවිසෙත අනන් මනන් රෙද්දවල් කීයක් ප්‍රින්ට් කරනවද කියල. ඊට පස්සෙ ඒකෙන් දිනන්න අවස්ථාව තියෙන්නෙ කීයකටද කියලත්. ඔය සල්ලි වලින් අයිස් ක්‍රීම් එකක් හරි කාපන් අඩුම තරමින් එහෙම හරි තමන්ට වියදම් කරගනින්
     

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    ඕක බදු එකතු කරන ක්‍රමයක්. මුළු ආදායමෙන් 45% වගේ දිනුම් වලට වෙන් කරන්නේ. Maths probability වලින් දිනුම් ඇදෙන ප්‍රමාණය හොයන්නේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,807
    113
    තියරියේ හැටියට ලොකු දිනුම ඇදෙනවා කියන එක පොඩිම පොඩි සම්භාවිතාවක්...
    ඉදල හිටලා පාරට ගියාම ලොතරැයි ගන්නවා, උපරිම රු100ක.
    ඉදල හිටලා රු 100 ඒවා ඇදෙනවා... 20නම් නිතරම සෙට් වෙනවා.

    වැඩිම ඇදිල තියෙන්නේ 10000... 2010 වගේ.