ලොන්ඩරි වලට විපතක් වෙලා නේත 🤭

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,103
    27,754
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය රොකට් එක ගැන වැඩිපුරම කියෙව්වෙ යහපාලන කාලෙ. ජෙප්පො ඔය ගැන එහෙන් මෙහෙන් කිව්ව නම් කිව්වෙ යුන්පි උන් ඒ දවස් වල කියපුව අහල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඔය රොකට් එක ගැන වැඩිපුරම කියෙව්වෙ යහපාලන කාලෙ. ජෙප්පො ඔය ගැන එහෙන් මෙහෙන් කිව්ව නම් කිව්වෙ යුන්පි උන් ඒ දවස් වල කියපුව අහල.
    හැබැයි ඡන්දෙ කාලේ ජෙබයියෝ චිචි ගේ රොකට් එක කොහෙද කියලා අහලා Thread පිරෙව්වා මේකේ😂😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    අනුර ආවෙත් යාන්තම් චන්ද දිනල. ඊලග පාර ඉතින් ඇපත් නෑ.

    ටිල්වින් කියන්නෙ ලන්කාව දියුනු කරන්න නම් අවුරුදු 15-20 යයි කියල, ආන්ඩු 3 ක් 4 ක් ඇදන් යන්න කල්පනාව.

    හිතන්න අමාරුයි මේක වත් මගක් දුරටවත් ඇදන් යන්න පුලුවන් වෙයි කියල. ආපහු තෙල් ප්‍රශ්නයක් ගෑස් පුපුරන්න ගියොත් එහෙම බඩුම තමයි.

    ලන්කාවෙ උන් මෝඩ වෙන්නෙ නැතුව වෙන රටකට පැනගන්න තියෙන්නෙ ට්‍රයි කරල.

    අපරාදෙ ලන්කාවෙ උන් හිතන් ඉන්නෙ ඉක්මනින් රට දියුනු වෙයි කියල 💩

    ඕක තව අවු: 100 කට වත් හදන්න බෑ. පාස්පෝට් ගත්ත එකේ ඉන්දියාවට හරි වීස එකක් ගහන් පැනගනින් 💩😏
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338

    2500 hadunu nathi rata menna kiyala hadei
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    2500 hadunu nathi rata menna kiyala hadei

    අන්තිම චාන්ස් එකක් තිබ්බ කියල ගොඩක් මිනිස්සු හිතුවට ජෙපියො පච කෙලල චන්දෙ අරන් ලන්කාවටම ඇරිය කියල තමයි පේන්නෙ.
     
    • Haha
    Reactions: supun_sg

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    @shenat
    1000021456.png
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනුර ආවෙත් යාන්තම් චන්ද දිනල. ඊලග පාර ඉතින් ඇපත් නෑ.

    ටිල්වින් කියන්නෙ ලන්කාව දියුනු කරන්න නම් අවුරුදු 15-20 යයි කියල, ආන්ඩු 3 ක් 4 ක් ඇදන් යන්න කල්පනාව.

    හිතන්න අමාරුයි මේක වත් මගක් දුරටවත් ඇදන් යන්න පුලුවන් වෙයි කියල. ආපහු තෙල් ප්‍රශ්නයක් ගෑස් පුපුරන්න ගියොත් එහෙම බඩුම තමයි.

    ලන්කාවෙ උන් මෝඩ වෙන්නෙ නැතුව වෙන රටකට පැනගන්න තියෙන්නෙ ට්‍රයි කරල.

    අපරාදෙ ලන්කාවෙ උන් හිතන් ඉන්නෙ ඉක්මනින් රට දියුනු වෙයි කියල 💩

    ඕක තව අවු: 100 කට වත් හදන්න බෑ. පාස්පෝට් ගත්ත එකේ ඉන්දියාවට හරි වීස එකක් ගහන් පැනගනින් 💩😏
    අනුරාලට ඇපත් නැතිවෙන්න කාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ගොන් පුතාටයි, නාමල් බෙබිටද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනුරාලට ඇපත් නැතිවෙන්න කාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ගොන් පුතාටයි, නාමල් බෙබිටද?
    රාජපස්සලට ඇප නැතිවෙන්න පොල්පිත්තක් දැම්මත් දිනන කාළේ ග්‍රාමසේවකයා දින්නෙත් ඔහොම, ගෝටටයි රනිල්ටයි ඇප නැති කරන්න හිඟන ගල්කටස් ත්‍රස්තවාදී සංවිධානයක් පත්වුනෙත් ඔහොමයි. මේ යන විදිය බැලුවම නාමල්ලා, සජිත්ලා විතරක් නෙමෙයි වලෙන් ගොඩගත්තොත් ප්‍රබාකොරන්ටත් චාන්ස් එකක් තියෙයි. කලු කොට සිංහලු එහෙමයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    අනුරාලට ඇපත් නැතිවෙන්න කාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ගොන් පුතාටයි, නාමල් බෙබිටද?

    දැනට දෙන්න කෙනෙක් නම් නෑ තමයි. කොහොමත් අනුර දින්නෙ පොඩි චන්ද ගානකින්, ඊලග සැරේ නෝ චාන්ස්.

    හැදුනු රටකට පනින එක තමයි දැනට විකල්පෙ 😏
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඔය රොකට් එක ගැන වැඩිපුරම කියෙව්වෙ යහපාලන කාලෙ. ජෙප්පො ඔය ගැන එහෙන් මෙහෙන් කිව්ව නම් කිව්වෙ යුන්පි උන් ඒ දවස් වල කියපුව අහල.
    ow ow. oya gan kabarayo monawada ban rocket gena danne. Gupiyo mokak hari pachayak gehuwama jeppo pandurakata muwaa wela as deken balan hitiya wage hema thenama kiya kiya yanawa. Passe pache maattu wela kicha wunaama gattama gupiyonta baninawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    එළකිරි ලොන්දරි එකත් සද්දයක් නැහැ @shenat 😂

    සද්දයක් නෑනෙ තොපේ කොහොමත් කෙඳිරිලි විතරයිනෙ තියෙන්නෙ. තැරි ගොබ්බ බයියා 😂😂

    මූසල බයි ලොන්ඩරි තූ 🤮🤮
     
    • Haha
    Reactions: shepard1500

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    රාජපස්සලට ඇප නැතිවෙන්න පොල්පිත්තක් දැම්මත් දිනන කාළේ ග්‍රාමසේවකයා දින්නෙත් ඔහොම, ගෝටටයි රනිල්ටයි ඇප නැති කරන්න හිඟන ගල්කටස් ත්‍රස්තවාදී සංවිධානයක් පත්වුනෙත් ඔහොමයි. මේ යන විදිය බැලුවම නාමල්ලා, සජිත්ලා විතරක් නෙමෙයි වලෙන් ගොඩගත්තොත් ප්‍රබාකොරන්ටත් චාන්ස් එකක් තියෙයි. කලු කොට සිංහලු එහෙමයි.
    Meka thamai ban atta. Lankawe unta kanna ona wunama kabaragoyath thalagoya wenawa. Umba kiwwa wage JVP kiyannema terrorist organisation ekak. Un karapu wiplawayak naa. Wiplawayak, freedom fight ekak karanawa nam army ekak ekka gahaganna one. Eka neweyi neh mun kale. Sabotaging, civil minissu marapu eka. Oya issues walata lankawe indapu govermnents(UNP, SLFP) nuth waga kiyanna ona ban. Untath karanna tibune munwa terrorist organisation ekak kiyala LTTE ban kala wage munwath lankawenma ban karanna. Et e govts walin kale munwa aaye unge poster gassagannayi, pakkali service walatayi hire karapu eka. Minissunge modakama tamai lankawe kisima wedak nokarapu, karanna giyapu hema wedakatama wala kapapu, hema pakshekatama job ekak hetiyata pakkali service karapu kaalakanni tikakata chande deepu eka.