ඒක පාරටම හරිනි ඇවිත් ජෙබයියෝ ටික බේරේ වැවේ නාවලා ගත්තා
හැබැයි ඡන්දෙ කාලේ ජෙබයියෝ චිචි ගේ රොකට් එක කොහෙද කියලා අහලා Thread පිරෙව්වා මේකේඔය රොකට් එක ගැන වැඩිපුරම කියෙව්වෙ යහපාලන කාලෙ. ජෙප්පො ඔය ගැන එහෙන් මෙහෙන් කිව්ව නම් කිව්වෙ යුන්පි උන් ඒ දවස් වල කියපුව අහල.
2500 hadunu nathi rata menna kiyala hadeiඅනුර ආවෙත් යාන්තම් චන්ද දිනල. ඊලග පාර ඉතින් ඇපත් නෑ.
ටිල්වින් කියන්නෙ ලන්කාව දියුනු කරන්න නම් අවුරුදු 15-20 යයි කියල, ආන්ඩු 3 ක් 4 ක් ඇදන් යන්න කල්පනාව.
හිතන්න අමාරුයි මේක වත් මගක් දුරටවත් ඇදන් යන්න පුලුවන් වෙයි කියල. ආපහු තෙල් ප්රශ්නයක් ගෑස් පුපුරන්න ගියොත් එහෙම බඩුම තමයි.
ලන්කාවෙ උන් මෝඩ වෙන්නෙ නැතුව වෙන රටකට පැනගන්න තියෙන්නෙ ට්රයි කරල.
අපරාදෙ ලන්කාවෙ උන් හිතන් ඉන්නෙ ඉක්මනින් රට දියුනු වෙයි කියල
ඕක තව අවු: 100 කට වත් හදන්න බෑ. පාස්පෝට් ගත්ත එකේ ඉන්දියාවට හරි වීස එකක් ගහන් පැනගනින්![]()
2500 hadunu nathi rata menna kiyala hadei
අනුරාලට ඇපත් නැතිවෙන්න කාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ගොන් පුතාටයි, නාමල් බෙබිටද?අනුර ආවෙත් යාන්තම් චන්ද දිනල. ඊලග පාර ඉතින් ඇපත් නෑ.
ටිල්වින් කියන්නෙ ලන්කාව දියුනු කරන්න නම් අවුරුදු 15-20 යයි කියල, ආන්ඩු 3 ක් 4 ක් ඇදන් යන්න කල්පනාව.
හිතන්න අමාරුයි මේක වත් මගක් දුරටවත් ඇදන් යන්න පුලුවන් වෙයි කියල. ආපහු තෙල් ප්රශ්නයක් ගෑස් පුපුරන්න ගියොත් එහෙම බඩුම තමයි.
ලන්කාවෙ උන් මෝඩ වෙන්නෙ නැතුව වෙන රටකට පැනගන්න තියෙන්නෙ ට්රයි කරල.
අපරාදෙ ලන්කාවෙ උන් හිතන් ඉන්නෙ ඉක්මනින් රට දියුනු වෙයි කියල
ඕක තව අවු: 100 කට වත් හදන්න බෑ. පාස්පෝට් ගත්ත එකේ ඉන්දියාවට හරි වීස එකක් ගහන් පැනගනින්![]()
රාජපස්සලට ඇප නැතිවෙන්න පොල්පිත්තක් දැම්මත් දිනන කාළේ ග්රාමසේවකයා දින්නෙත් ඔහොම, ගෝටටයි රනිල්ටයි ඇප නැති කරන්න හිඟන ගල්කටස් ත්රස්තවාදී සංවිධානයක් පත්වුනෙත් ඔහොමයි. මේ යන විදිය බැලුවම නාමල්ලා, සජිත්ලා විතරක් නෙමෙයි වලෙන් ගොඩගත්තොත් ප්රබාකොරන්ටත් චාන්ස් එකක් තියෙයි. කලු කොට සිංහලු එහෙමයි.අනුරාලට ඇපත් නැතිවෙන්න කාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ගොන් පුතාටයි, නාමල් බෙබිටද?
අනුරාලට ඇපත් නැතිවෙන්න කාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ගොන් පුතාටයි, නාමල් බෙබිටද?
ow ow. oya gan kabarayo monawada ban rocket gena danne. Gupiyo mokak hari pachayak gehuwama jeppo pandurakata muwaa wela as deken balan hitiya wage hema thenama kiya kiya yanawa. Passe pache maattu wela kicha wunaama gattama gupiyonta baninawa.ඔය රොකට් එක ගැන වැඩිපුරම කියෙව්වෙ යහපාලන කාලෙ. ජෙප්පො ඔය ගැන එහෙන් මෙහෙන් කිව්ව නම් කිව්වෙ යුන්පි උන් ඒ දවස් වල කියපුව අහල.
පත් කරලා යැව්වට පස්සේ තමයි හොයලබලන්න හිතිලා තියෙන්නේ..Athal oi

එළකිරි ලොන්දරි එකත් සද්දයක් නැහැ @shenat![]()
Meka thamai ban atta. Lankawe unta kanna ona wunama kabaragoyath thalagoya wenawa. Umba kiwwa wage JVP kiyannema terrorist organisation ekak. Un karapu wiplawayak naa. Wiplawayak, freedom fight ekak karanawa nam army ekak ekka gahaganna one. Eka neweyi neh mun kale. Sabotaging, civil minissu marapu eka. Oya issues walata lankawe indapu govermnents(UNP, SLFP) nuth waga kiyanna ona ban. Untath karanna tibune munwa terrorist organisation ekak kiyala LTTE ban kala wage munwath lankawenma ban karanna. Et e govts walin kale munwa aaye unge poster gassagannayi, pakkali service walatayi hire karapu eka. Minissunge modakama tamai lankawe kisima wedak nokarapu, karanna giyapu hema wedakatama wala kapapu, hema pakshekatama job ekak hetiyata pakkali service karapu kaalakanni tikakata chande deepu eka.රාජපස්සලට ඇප නැතිවෙන්න පොල්පිත්තක් දැම්මත් දිනන කාළේ ග්රාමසේවකයා දින්නෙත් ඔහොම, ගෝටටයි රනිල්ටයි ඇප නැති කරන්න හිඟන ගල්කටස් ත්රස්තවාදී සංවිධානයක් පත්වුනෙත් ඔහොමයි. මේ යන විදිය බැලුවම නාමල්ලා, සජිත්ලා විතරක් නෙමෙයි වලෙන් ගොඩගත්තොත් ප්රබාකොරන්ටත් චාන්ස් එකක් තියෙයි. කලු කොට සිංහලු එහෙමයි.