පච මාලිමාවට ඕකත් නෑ.. මොකද මේක ගමේ චන්දය.. එකයි වෙනස...42% දෙකක් තමා හුත්තෝ![]()
පච මාලිමාවට ඕකත් නෑ.. මොකද මේක ගමේ චන්දය.. එකයි වෙනස...42% දෙකක් තමා හුත්තෝ![]()
2019 3% gatta ekek 2024 loweth 40% ganne ne ow sure
100% ehema ne ban. Pohottuwen panapu ewunge minissuth hitiya giya chandedi
පොහොට්ටු චන්ද වෙනස් වෙන සුලුයි. පොහොට්ටු චන්ද ගෙඩිය පිටින්ම npp එකට ගියා වගේ ආයෙම පොහොට්ටුවටම යන්නත් ඉඩ තියෙනවා![]()
puluwan thawa kaalekin. me sathiye yanne ne.ඉතිරි 39%ම පොහොට්ටු චන්ද ඔය ගොඩ ආයෙම පොහොට්ටුවටම යන්න පුලුවන්.
puluwan thawa kaalekin. me sathiye yanne ne.
local govenment eke context eka wenas bn 50% npp ganna probability ekak tiyenawa...2/3 ganna ba kohomathමාලිමාව පරදිනවා කියලා මම කියන්නෙ නෑ. මාලිමාව සුලුතර ආන්ඩුවක් තමා පිහිටුවන්නෙ.
ඇල්පිටිය චන්දෙත් 15ට 15ක් බෙදුන එකෙ බන් මහා මැතිවරනයක 2/3ක් එන්නෙ නෑ. ගමක චන්දේවත් 2/3ක් ගන්න බැරි උන හින්දා.
Thawa sathiyane thiyenne ban. Api balamu. me tike boruwata oka wiwaada kara kara idala wedak naane.මාලිමාව පරදිනවා කියලා මම කියන්නෙ නෑ. මාලිමාව සුලුතර ආන්ඩුවක් තමා පිහිටුවන්නෙ.
ඇල්පිටිය චන්දෙත් 15ට 15ක් බෙදුන එකෙ බන් මහා මැතිවරනයක 2/3ක් එන්නෙ නෑ. ගමක චන්දේවත් 2/3ක් ගන්න බැරි උන හින්දා.
local govenment eke context eka wenas bn 50% npp ganna probability ekak tiyenawa...2/3 ganna ba kohomath
Thawa sathiyane thiyenne ban. Api balamu. me tike boruwata oka wiwaada kara kara idala wedak naane.
එච්චර ඉක්මනට මොන ප්‍රාතිහාරය පාලද 70%ක් ගන්නෙ
සජිත් රනිල් කියන්නෙ unp fan base බන්. එක කවදාවත් npp යන්නෙ නෑ. යුද්දෙ දින්න මහින්දටවත් unp fan base එක කඩන්න බැරි උන එකෙ. මොකුත් නොරපු npp එක කොහොමද උන් දිනාගන්නෙ කියන එක තමා හේතුව
------ Post added on Nov 9, 2024 at 9:33 PM
උගෙ නිරුවත හෙලිවෙන්නෙ උගෙ ගෑනිට. අපිට ඒවා වැඩක් නැහැ.
සුදාගෙ ජනාධිපති වරණ සමීක්ෂණයෙ අනුර ගත්තෙ 36% ෆයිනල් රිසාල්ට් එක.
මහමැතිවරණ සමීක්ෂණයෙ මාලිමාවට 70% විතර ෆයිනල් රිසාල්ට් එකක් එනවා.
ඒ කියන්නෙ 2/3 නතින් කියන එක නෙ.
මටත් හිතෙනවා 2/3 නම් ගේමක් නැහැ කියලා.
අනුර ලොක්කා පාස්කු ප්‍රහාරය පිළිබදව වාර්ථාවක් එලියට දාන්න යන්නෙ. ඒ මගුල කරන්න ගිහිල්ලා ඡන්ද කඩාගනිද දන්නෑ
![]()
මන්ත්‍රී ආසන 196න්. NPP 144, SJB 38.
Others 14
ජාතික ලැයිස්තුවෙන් ඉතුරු ටික
![]()
සජිත්ට චන්ද ලක්ශ 15-18ක් උපරිම වැටෙන්නෙ.
------ Post added on Nov 9, 2024 at 8:21 PM
අපි නම් කිව්වේ 40%ක් ගන්නේ කියලා. මේ පාර තමයි 70%ක් එන්නේ.
ගිය පාර සිලින්ඩරේට ගහපු අලි කණු මාලිමාවට දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නෙ. දූෂණයෙන් තොර දේශපාලනයෙ රහ මිනිස්සුන්ට දැනිලා තියෙන්නෙ.
මේකෙ ත්‍රෙඩ් දාගෙන දගලන රෝහිතගෙ මීඩියා කරන එකා වගේ උන් ඇරුනහම. මිනිස්සුන්ට කිසිම ඕනෙකමක් නෑ සජබෙට, සිලින්ඩරේට දෙන්න. පොහොට්ටුවට වෙච්ච වැඩේ තමයි උන්ට වෙන්නෙ.
රෝහිතලා සිලින්ඩරේට ගත්තු එකේ ප්‍රතිඵලේ ලබන සතියෙ පෙනෙයි.