ලොන්ත සුදාගෙ නිරුවත හෙළිවෙයි.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2019 3% gatta ekek 2024 loweth 40% ganne ne ow sure

    පොහොට්ටු චන්ද වෙනස් වෙන සුලුයි. පොහොට්ටු චන්ද ගෙඩිය පිටින්ම npp එකට ගියා වගේ ආයෙම පොහොට්ටුවටම යන්නත් ඉඩ තියෙනවා 😂

    100% ehema ne ban. Pohottuwen panapu ewunge minissuth hitiya giya chandedi

    JVP කාරයෝ ඉන්නෙ 3%යි බන්, ඉතිරි 39%ම පොහොට්ටු චන්ද ඔය ගොඩ ආයෙම පොහොට්ටුවටම යන්න පුලුවන්.
    ------ Post added on Nov 9, 2024 at 9:39 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    පොහොට්ටු චන්ද වෙනස් වෙන සුලුයි. පොහොට්ටු චන්ද ගෙඩිය පිටින්ම npp එකට ගියා වගේ ආයෙම පොහොට්ටුවටම යන්නත් ඉඩ තියෙනවා 😂
    🙄
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    puluwan thawa kaalekin. me sathiye yanne ne.

    මාලිමාව පරදිනවා කියලා මම කියන්නෙ නෑ. මාලිමාව සුලුතර ආන්ඩුවක් තමා පිහිටුවන්නෙ.

    ඇල්පිටිය චන්දෙත් 15ට 15ක් බෙදුන එකෙ බන් මහා මැතිවරනයක 2/3ක් එන්නෙ නෑ. ගමක චන්දේවත් 2/3ක් ගන්න බැරි උන හින්දා.
     
    • Like
    Reactions: haunte

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,015
    14,396
    113
    වැලිවේරිය
    මාලිමාව පරදිනවා කියලා මම කියන්නෙ නෑ. මාලිමාව සුලුතර ආන්ඩුවක් තමා පිහිටුවන්නෙ.

    ඇල්පිටිය චන්දෙත් 15ට 15ක් බෙදුන එකෙ බන් මහා මැතිවරනයක 2/3ක් එන්නෙ නෑ. ගමක චන්දේවත් 2/3ක් ගන්න බැරි උන හින්දා.
    local govenment eke context eka wenas bn 50% npp ganna probability ekak tiyenawa...2/3 ganna ba kohomath
     
    • Like
    Reactions: lasankandy

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මාලිමාව පරදිනවා කියලා මම කියන්නෙ නෑ. මාලිමාව සුලුතර ආන්ඩුවක් තමා පිහිටුවන්නෙ.

    ඇල්පිටිය චන්දෙත් 15ට 15ක් බෙදුන එකෙ බන් මහා මැතිවරනයක 2/3ක් එන්නෙ නෑ. ගමක චන්දේවත් 2/3ක් ගන්න බැරි උන හින්දා.
    Thawa sathiyane thiyenne ban. Api balamu. me tike boruwata oka wiwaada kara kara idala wedak naane.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    local govenment eke context eka wenas bn 50% npp ganna probability ekak tiyenawa...2/3 ganna ba kohomath

    පල්ලෙහා කියලා තියෙනවා වගේ අපි තර්ක කරා කියලා වැඩක් නෑ බලමු
    Thawa sathiyane thiyenne ban. Api balamu. me tike boruwata oka wiwaada kara kara idala wedak naane.

    එක සිරා කතාව බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    අපේ ඉතිහාසය බැලුවම ගව සම්පතට 2/3 දෙනවා 5/6 දෙනවා කියන්නේ ඉසී බන් . මාකට් එකේ වෙන බඩු නෑ, වෙන බඩු වලට ආස උන් බඩුව ගන් නෑ උන් ගෙදර. බඩුවට ආස උන් සහ අලුතෙන් ලොල් උන ටික පේවිලා යන්නේ බඩුව ගන්න 😋
     
    • Haha
    Reactions: haunte

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    එච්චර ඉක්මනට මොන ප්‍රාතිහාරය පාලද 70%ක් ගන්නෙ

    සජිත් රනිල් කියන්නෙ unp fan base බන්. එක කවදාවත් npp යන්නෙ නෑ. යුද්දෙ දින්න මහින්දටවත් unp fan base එක කඩන්න බැරි උන එකෙ. මොකුත් නොරපු npp එක කොහොමද උන් දිනාගන්නෙ කියන එක තමා හේතුව
    ------ Post added on Nov 9, 2024 at 9:33 PM

    ගිය පාර සිලින්ඩරේට ගහපු අලි කණු මාලිමාවට දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නෙ. දූෂණයෙන් තොර දේශපාලනයෙ රහ මිනිස්සුන්ට දැනිලා තියෙන්නෙ.
    මේකෙ ත්‍රෙඩ් දාගෙන දගලන රෝහිතගෙ මීඩියා කරන එකා වගේ උන් ඇරුනහම. මිනිස්සුන්ට කිසිම ඕනෙකමක් නෑ සජබෙට, සිලින්ඩරේට දෙන්න. පොහොට්ටුවට වෙච්ච වැඩේ තමයි උන්ට වෙන්නෙ.
    රෝහිතලා සිලින්ඩරේට ගත්තු එකේ ප්‍රතිඵලේ ලබන සතියෙ පෙනෙයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    තොපි මරාගන්නේ නැතුව ඉදපියව්, ඔකුන්ටත් ඕනේ 2/3 එන්නෙ නැතිව ජාමේ බේරෙන විදිහට දිනන්න. ඒ හින්දා කලබල නොවී ඉදපල්ලා
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    උගෙ නිරුවත හෙලිවෙන්නෙ උගෙ ගෑනිට. අපිට ඒවා වැඩක් නැහැ.

    සුදාගෙ ජනාධිපති වරණ සමීක්ෂණයෙ අනුර ගත්තෙ 36% ෆයිනල් රිසාල්ට් එක.

    මහමැතිවරණ සමීක්ෂණයෙ මාලිමාවට 70% විතර ෆයිනල් රිසාල්ට් එකක් එනවා.

    ඒ කියන්නෙ 2/3 නතින් කියන එක නෙ.

    මටත් හිතෙනවා 2/3 නම් ගේමක් නැහැ කියලා.

    අනුර ලොක්කා පාස්කු ප්‍රහාරය පිළිබදව වාර්ථාවක් එලියට දාන්න යන්නෙ. ඒ මගුල කරන්න ගිහිල්ලා ඡන්ද කඩාගනිද දන්නෑ

    කොහෙන්ද බං මුන්ට මෙච්චර සෙනග 🤔
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113

    ete31Ad.gif

    මන්ත්‍රී ආසන 196න්. NPP 144, SJB 38.
    Others 14
    ජාතික ලැයිස්තුවෙන් ඉතුරු ටික
    :yes:

    සජිත්ට චන්ද ලක්ශ 15-18ක් උපරිම වැටෙන්නෙ.
    ------ Post added on Nov 9, 2024 at 8:21 PM

    Pissuda oi.😅😅..kawuda owa hadanne🤣🤣

    අපි නම් කිව්වේ 40%ක් ගන්නේ කියලා. මේ පාර තමයි 70%ක් එන්නේ.

    මාලිමාවට වහල්කම් කරාට කමක් නෑ ඒත් නිකන් විහිළුවක් වෙන්න ඵපා බං මේකේ..erozan වත් ඔහොම නෑ.🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිය පාර සිලින්ඩරේට ගහපු අලි කණු මාලිමාවට දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නෙ. දූෂණයෙන් තොර දේශපාලනයෙ රහ මිනිස්සුන්ට දැනිලා තියෙන්නෙ.
    මේකෙ ත්‍රෙඩ් දාගෙන දගලන රෝහිතගෙ මීඩියා කරන එකා වගේ උන් ඇරුනහම. මිනිස්සුන්ට කිසිම ඕනෙකමක් නෑ සජබෙට, සිලින්ඩරේට දෙන්න. පොහොට්ටුවට වෙච්ච වැඩේ තමයි උන්ට වෙන්නෙ.
    රෝහිතලා සිලින්ඩරේට ගත්තු එකේ ප්‍රතිඵලේ ලබන සතියෙ පෙනෙයි.

    රොහිත ගෑස් සිලින්ඩර් එකට ගියා වගේ , ප්‍රාදේශිය සබා වල හිටපු පොහොට්ටු සෙට් එක තමා මාලිමාවෙන් ඉල්ලන්නෙ. හොරු අල්ලන්නෙ කොහොමද මුලු පොහොට්ටුවම එහෙනම් මාලිමාවේ නම් 😂
     
    • Like
    Reactions: reddit