thawath ek anargathama nirmaanayak..maxxa.![]()
අතීතය නපුරු වී
දුක් දුන්න බව නොවෙද
පෙනෙන්නේ අප සැමට
විදවද්දි මේ ලෙසට
මදක් හෝ මතකයෙන්
මකන්නට අතීතය
වත්මනේ සතුටු තැන්
සොය සොයා ඇවිද යන
එක් තැනක නතර වී
ලොබ බදී ඒ දෙයට
අනාගතයෙහි ලැබ ගෙනම ලෙස
සිහින මවයයි නොපෙනෙනා ඉම
(අතීතය ගැන සිතා පසු තැවීමද , වත්මනෙහි ඇලීමද , අනාගතය ගැන සිහින මැවීමද නොකරන්න - "ධම්මපදය")

Valuable Post
keep the good work up![]()
කසුන් අපි මෙ සසර සැරිසරන්නෙත් මෙ නිසාම ෙන්ද? හරිම අර්තවත් ලස්සන නිර්මානයක්. ඔබට ජය පතමි.
Lasanai Machan MAma Oya 3ma karanawa ...Ekai Prob 1k![]()