ලොබ බැඳුනාද?

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
astral-dreaming.jpg
​



අතීතය නපුරු වී
දුක් දුන්න බව නොවෙද
පෙනෙන්නේ අප සැමට
විදවද්දි මේ ලෙසට​

මදක් හෝ මතකයෙන්
මකන්නට අතීතය
වත්මනේ සතුටු තැන්
සොය සොයා ඇවිද යන​

එක් තැනක නතර වී
ලොබ බදී ඒ දෙයට
අනාගතයෙහි ලැබ ගෙනම ලෙස
සිහින මවයයි නොපෙනෙනා ඉම​


(අතීතය ගැන සිතා පසු තැවීමද , වත්මනෙහි ඇලීමද , අනාගතය ගැන සිහින මැවීමද නොකරන්න - "ධම්මපදය")​
thawath ek anargathama nirmaanayak..maxxa.:)
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මට ඔබේ නිර්මාණය දැක්කම මට ඊමේල් එකකින් ලැබුණු ලස්සන නිර්මාණයක් මතක් වුනා. ඒකෙත් තියෙන්නේ මේ ටිකමයි. ඉතා අරුත්බර නිර්මාණයක්...

රෙප් ++

picture.php
 

truth100%

Member
Jan 13, 2010
645
39
0
‍නැනවත් සමාජයකට හරවත් වදන්. අති විශිෂ්ටයි!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කාලාත්‍රය ගැන ලියැවුන අගනා එමෙන්ම සිතට තදින් දැනුන නිර්මානයක්...

ඔබට ජය මල්ලියා...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අතීතය, වර්තමානය, අනාගතය කියන තුනටම බැඳිලා ආශ්වාදය සොයායන ගමනෙදි මොනතරම් දුක් විඳිනවද? අර්ථවත් නිර්මාණයක්.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අර්ථවත් නිර්මාණයක් මචන්... ඒත් මචන් ඒ අර්ථය අපි හුඟ දෙනෙක් තේරුම් ගන්න අකමැතියි..

    ජය !
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කසුන් අපි මෙ සසර සැරිසරන්නෙත් මෙ නිසාම ෙන්ද? හරිම අර්තවත් ලස්සන නිර්මානයක්. ඔබට ජය පතමි.

    ඔව් පැහැදිලිවම , ස්තූතියි
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අපි තවම පෘතක්ජන මිනිස්සු.
    හිත ඔය තරම්ම පාලනය කර ගන්න බැහැ.

    අතීතය, වර්තමානය, අනාගතය අපිටත් නොදැනී ඉදිරියට එන්නෙ.

    අගනා නිර්මාණයක්