ලොයලා Walk එක නිසා දෙමව්පියන්ගේ කකුල්වල දියප&#

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    ලොයලා Walk එක නිසා දෙමව්පියන්ගේ කකුල්වල දියප&#

    Walk_to_School_72dpi.jpg

    ලොයලා විදුහලේ walk එක 2013 සැප් 15 වෙනිදා පැවැත්විමට නියමිතය.මෙහි අරමුණ වි ඇත්තේ විදුහල ට පිහිනිම් තටාකයක් ඉදිකිරිමට යැයි සැලය.මේ ුෙවනුවේ විදුහලේ එක් පංතියකින් රු ලක්ෂ දහයක් සෙවිම අනිවාර්යයකි. 35 දෙනෙකු සිටින පංතියක එක් දරුෙවකු රු 28571 ක් සෙවිය යුතුය.
    මේ සදහා ටිකට් පොත් අලෙවි කළ යුතු අතර එමෙන්ම වෙළද දැන්විම්ද එකතු කළ යුතුය.
    මේ නිසා දෙමව්පියන් මේ දිනවල ගෙවල් ගානේ අැවිදිති ඒ සිය දරුවාගේ ඉලක්කය සපුරා ගැනිමටය.

    http://www.meepura.com/stories/ලොයලා-walk-එක-නිසා-දෙමව්පියන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1564857 මිගමුව ලොයලා පාසලේ හෙලුව:angry::angry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබේ ත්රෙඅඩ් එකමාර හයියෙන් මගේ ඇගේ හැප්පුනනේ...
    යෝ දැන් නම් මොකුත්ම කරන්න හිතෙන්නේ නැ...
    ඔයා සිරා පොරක් හොදේ,,,
    මට සැහෙන්න රිදුනලු....
    පවු ඔයා....

    ඔන්න ඔයාට 9ක්...
    දැන් හිනා වෙන්න හොදේ,,,
    :D :D :D
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දන්නේ න නිසා ඇහුවේ,:rolleyes::rolleyes:
    මේ http://www.meepura.com/ කියන්නේ පිළිගත හැකි පුවත් නිකුත් කරන එකක් විදිහට ලංකාවේ පිළිගත්ත එකක්ද?:confused::confused::confused:
    මොකද මම දන්නා විදිහට රුපියල් 2000කත විතර අපිටොනෙම .com එකක් ගන්න පුළුවන්.....:D:D:D
    හැබැයි ඒවා trusted නැ... :P:P:P

    තව දෙයක්,
    මේක ඔයාගේ සයිට් එක නෙවෙයි නේද? :sorry::sorry::sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    RePost බුවා;15611491 said:
    දන්නේ න නිසා ඇහුවේ,:rolleyes::rolleyes:
    මේ http://www.meepura.com/ කියන්නේ පිළිගත හැකි පුවත් නිකුත් කරන එකක් විදිහට ලංකාවේ පිළිගත්ත එකක්ද?:confused::confused::confused:
    මොකද මම දන්නා විදිහට රුපියල් 2000කත විතර අපිටොනෙම .com එකක් ගන්න පුළුවන්.....:D:D:D
    හැබැයි ඒවා trusted නැ... :P:P:P

    තව දෙයක්,
    මේක ඔයාගේ සයිට් එක නෙවෙයි නේද? :sorry::sorry::sorry:

    rs 200i ban ona
    mokadda me sch eka pvt ekak da
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    RePost බුවා;15611491 said:
    දන්නේ න නිසා ඇහුවේ,:rolleyes::rolleyes:
    මේ http://www.meepura.com/ කියන්නේ පිළිගත හැකි පුවත් නිකුත් කරන එකක් විදිහට ලංකාවේ පිළිගත්ත එකක්ද?:confused::confused::confused:
    මොකද මම දන්නා විදිහට රුපියල් 2000කත විතර අපිටොනෙම .com එකක් ගන්න පුළුවන්.....:D:D:D
    හැබැයි ඒවා trusted නැ... :P:P:P

    තව දෙයක්,
    මේක ඔයාගේ සයිට් එක නෙවෙයි නේද? :sorry::sorry::sorry:

    2000 yanne naha machan eta wada aduwata tiyanawa :lol::lol: