ලොයලා Walk එක නිසා දෙමව්පියන්ගේ කකුල්වල දියප&#
ලොයලා විදුහලේ walk එක 2013 සැප් 15 වෙනිදා පැවැත්විමට නියමිතය.මෙහි අරමුණ වි ඇත්තේ විදුහල ට පිහිනිම් තටාකයක් ඉදිකිරිමට යැයි සැලය.මේ ුෙවනුවේ විදුහලේ එක් පංතියකින් රු ලක්ෂ දහයක් සෙවිම අනිවාර්යයකි. 35 දෙනෙකු සිටින පංතියක එක් දරුෙවකු රු 28571 ක් සෙවිය යුතුය.
මේ සදහා ටිකට් පොත් අලෙවි කළ යුතු අතර එමෙන්ම වෙළද දැන්විම්ද එකතු කළ යුතුය.
මේ නිසා දෙමව්පියන් මේ දිනවල ගෙවල් ගානේ අැවිදිති ඒ සිය දරුවාගේ ඉලක්කය සපුරා ගැනිමටය.
http://www.meepura.com/stories/ලොයලා-walk-එක-නිසා-දෙමව්පියන්
http://www.elakiri.com/forum/showthread.php?t=1564857 මිගමුව ලොයලා පාසලේ හෙලුව