ලොරියට නංවාගෙන තරුණිය කෙළසු තිදෙනා මාට්ටු........update

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    https://elakiri.com/threads/ලොරියකට-නංවා-තරුණිය-වනසලා.2095778/

    සේවය නිමවා නිවසට යමින් සිටී 18 හැවිරිදි තරුණියක නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුලදීම සමූහ දූෂණයක් කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අරුක්ගොඩ සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 45, 24 සහ 23 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.

    සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු සහ සහායකයාද එයට අනුබලදීම සම්බන්ධයෙන් ලොරි රථ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

    ඉකුත් 03 දා රාත්‍රි පානදුර නගරයේ වෙළද සැලක සේවය නිමවා නිවසට යමින් සිටී තරුණිය නිවසට ඇරලවීමට ලොරි රථයකට නංවාගෙන වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස් ගෙලට කිනිස්සක් තබා දූෂණය කල බවට වින්දිත තරුණිය කල පැමිණිල්ලක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ සෘජු අධීක්ෂණය පොලිස් කණ්ඩායම් දෙකක් සිසීටීවී දර්ශණ සියයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    තරුණිය නංවාගෙන සමූහ දූෂණයට ලක්කල ලොරි රථය , බියගැන්වීමට යොදගත් උල්පිහිය සහ පුළුන් කොට්ටයක්ද නඩුභාණ්ඩ වශයෙන් සොයාගත් බව පොලිසිය කීය.

    ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලවී ඇති එක් සැකකරුවෙකු මාස අටකට පෙර විවාහවී ඇති අයෙකු බවද පොලිසිය සදහන් කරයි. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    අලුත බැදපු එකා වයිෆ් එක්ක තියෙන කේන්තිය පිරිමහලා වගේ
     
    • Haha
    Reactions: SLK_sri

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,839
    113
    Nugegoda, Sri Lanka
    තරුණිය නංවාගෙන සමූහ දූෂණයට ලක්කල ලොරි රථය , බියගැන්වීමට යොදගත් උල්පිහිය සහ පුළුන් කොට්ටයක්ද නඩුභාණ්ඩ වශයෙන් සොයාගත් බව පොලිසිය කීය.
    :confused:
     
    • Haha
    Reactions: Smartm and SLK_sri

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    yap. rape case walata athule hoda punishment denawa. okuta nida ganna denneth toilet eke. man inna kale as dekata dakka
    aa ehema scene ekakda, ubath hitiyada athule? sha marune mona karalada giye athulata
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ගැන්ග් බැන්ග් එකක් බැලුවට පස්සේ කරල බලන්න හිතෙන්න ඇති . අනේ යකෝ ටිකක් හොදට ගැනියෙක්ට කතා කරානම් ලස්සනට කරගන්න තිබ්බා . ගෑනු මල්ටිපල් සෙක්ස් වලට ආසයි කියන්නේ නම් එක කොල්ලා කියලා ඒම නැ
     
    Similar threads