ලොරි ටෝක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ශ්‍රීලංකාවේ භාවිතා වන ලොරිවලින් (25T වැඩි ) 80%ක් ඉන්දියානු නිෂ්පාදනයන් වේ. ජපානයේ නිෂ්පාදිත Isuzu. UD Nissan. Hino. Mitsubishi . යුරෝපයේ නිෂ්පාදිත Leyland Daf. Volvo . MAN. Scania . Renault . රථ දියුණු තාක්ෂණයෙන්ද..දිගුකල්පවත්මක් සහිත නමුත් මිල අදිකත්වයත්..අමතරකොටස් හිගය හා මිල අදිකත්වයත් නිසා වර්තමානයේ බොහෝ දෙනෙක් ඉහත කී ඉන්දීය රථ සදහා යම් නබුරුවක් පවතී .එවැනි රථ කිහිපයක් පහත සදහන් වේ..මින් හොඳම වර්ගය කුමක්දැයි මෙතැන් පටන් අදහස් දක්වීමට ඔබට විවෘතයි. (TATA.Lanka Ashok Leyland .Fuso.MAN)


    🚚01. TATA

    tinypic.com


    🚚02.Lanka Ashok Leyland

    url]


    🚚03. Fuso (Bharath Benz)

    url]


    🚚04. MAN (Force India)
    3rqm0oC
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya layland tata tipper wala cube keeyak allanawada bun ? piti passa roda 4ra rooda 8ta ena ewa thiyenawa neda ?