ලොවට පෙනෙන සිනා කැළුම්...
ලොවට පෙනෙන සිනා කැළුම්...
ලොවට පෙනෙන සිනා කැළුම්...
මට කුමටද රැව්ම් ඔබෙන්...
අවිහින්සක ආදරයට
අකුල් හෙලනවා....
මගෙ ලෝකේ ඔබ නැතිනම්...
ථළ නැත ජීවිතයම දැන්....
සගවන්නට එපා තවත්....
කියන්නකො ඉතින්...........
ලංවෙන්නට බැරි තරමට..
ඔයා මගෙන් ඈත ගිහින්....
දුටුවත් නොදුටුව ගානට
මහද පෙලනවා.............
මන්දාරම් හැන්දෑවට
මං මාවත් පිරෙන කලට...
ඔයා ගැනම සිහි කරමින්
සිහින දකිනවා..............
ලෙංගතු හිත වහං කරං
උන්නට බොරු සිනා මවං...
දකින දකින හැම මොහොතෙම...
හිතින් තැවෙනවා.........
මං දකිනා හීන වලින්...
එකක් ඔබත් දුටුවා නම්....
සත්තකමයි අපෙ ආදරෙ
දළු ලියලනවා............
අවිහින්සක ආදරයට
අකුල් හෙලනවා....
මගෙ ලෝකේ ඔබ නැතිනම්...
ථළ නැත ජීවිතයම දැන්....
සගවන්නට එපා තවත්....
කියන්නකො ඉතින්...........
ලංවෙන්නට බැරි තරමට..
ඔයා මගෙන් ඈත ගිහින්....
දුටුවත් නොදුටුව ගානට
මහද පෙලනවා.............
මන්දාරම් හැන්දෑවට
මං මාවත් පිරෙන කලට...
ඔයා ගැනම සිහි කරමින්
සිහින දකිනවා..............
ලෙංගතු හිත වහං කරං
උන්නට බොරු සිනා මවං...
දකින දකින හැම මොහොතෙම...
හිතින් තැවෙනවා.........
මං දකිනා හීන වලින්...
එකක් ඔබත් දුටුවා නම්....
සත්තකමයි අපෙ ආදරෙ
දළු ලියලනවා............






