ලොවට පෙනෙන සිනා කැළුම්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොවට පෙනෙන සිනා කැළුම්...

    ලොවට පෙනෙන සිනා කැළුම්...
    මට කුමටද රැව්ම් ඔබෙන්...
    අවිහින්සක ආදරයට
    අකුල් හෙලනවා....
    මගෙ ලෝකේ ඔබ නැතිනම්...
    ථළ නැත ජීවිතයම දැන්....
    සගවන්නට එපා තවත්....
    කියන්නකො ඉතින්...........

    ලංවෙන්නට බැරි තරමට..
    ඔයා මගෙන් ඈත ගිහින්....
    දුටුවත් නොදුටුව ගානට
    මහද පෙලනවා.............
    මන්දාරම් හැන්දෑවට
    මං මාවත් පිරෙන කලට...
    ඔයා ගැනම සිහි කරමින්
    සිහින දකිනවා..............


    ලෙංගතු හිත වහං කරං
    උන්නට බොරු සිනා මවං...
    දකින දකින හැම මොහොතෙම...
    හිතින් තැවෙනවා.........
    මං දකිනා හීන වලින්...
    එකක් ඔබත් දුටුවා නම්....
    සත්තකමයි අපෙ ආදරෙ
    දළු ලියලනවා............


     
    • Like
    Reactions: mjayanatha

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ආලෝ.... බර්ත්ඩේ බෝයි...
    පාටි නැතෙයි ?
    නෑ බං.. නිකං හිතිලා ලිව්වෙ :D
    :P
    අපිට මොන පාටිද..
    තව ටිකකින් රෑට කාල දොයියනවා :P
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලංවෙන්නට බැරි තරමට..
    ඔයා මගෙන් ඈත ගිහින්....