කැප්ටන් ජැක් තමයි ඕක කරන්නෙ
ඩොරා බෝට්ටුව ගාව ඉන්න ඩයල් එක නම් ටිකක් දැකල පුරුදුයි වගේ
නියමයි, වචන නෑ..... එළකිරි එකෙත් ජැක් ඉන්නේ![]()
Mu Thamai Dial Eka![]()





මුහුදු කොල්ලකරුවෝ කියපු ගමන්ම මුලින්ම මතක් වෙන පුද්ගලයෙක් ඉන්නවා..![]()
මම හිතන්නේ කාටත් එහේමයි!!![]()
කවු ද? ඇත්තටම කවුද?![]()
කැප්ටන් ජැක් ස්පැරෝව නේද?![]()
ඔව්...! පයිරෙට්ස් ඔෆ් දි කැරබියන් (Pirates of the Caribbean) කියන ජනප්‍රිය චිත්‍රපටියේ ප්‍රධාන නළුවා...
අපේ ජැකා ලෙහෙසි පහසු පොරක් නෙමෙයි නේ බලාගෙන යනකොට
නියම ආර්ටිකල් එක මචන්.
සලකන්න නම් විදියක් නැහැලු



