ලොවම බියවද්දා කප්පම් සොයන සොමාලියානු මුහ

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි දැන් එකෙක්වත් හෙල්ලෙන්නේ නෑ :frown:
    අපි මුහුදු කොල්ල කාරයෝ :cool:
    තමන් ළඟ තියන ෆෝන් , පර්ස් , කන කර ආයිත්තම් , පෑන් පැන්සල් ආදී සියලුම දේ මේ බෑග් එකට දැම්මොත් හොඳා :frown:
    නැත්තන් පස්සට කරදර වෙන්න ඉඩ තියනවා :cool:

    PirateKitten.jpg

    :cool:

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හරි දැන් එකෙක්වත් හෙල්ලෙන්නේ නෑ :frown:
    අපි මුහුදු කොල්ල කාරයෝ :cool:
    තමන් ළඟ තියන ෆෝන් , පර්ස් , කන කර ආයිත්තම් , පෑන් පැන්සල් ආදී සියලුම දේ මේ බෑග් එකට දැම්මොත් හොඳා :frown:
    නැත්තන් පස්සට කරදර වෙන්න ඉඩ තියනවා :cool:

    PirateKitten.jpg

    :cool:

    :eek::eek::eek::eek::eek: