ලොවම රැවටුනිද?

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනික ඕක බොරුවක් නං රුසියාව මෙලහට ඕක අල්ලං ඇමරිකාව පට්ට ගහනව :P උන් කටවහගෙන ඉන්නෙ ඇයි /[/CENTER][/SIZE][/QUOTE]

    :yes::yes::yes::yes::yes::yes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මෙන්න මේ ටිකත් කියවල බලන්න !!!


    http://space.about.com/od/frequentlyaskedquestions/tp/LunarLandingHoax.htm

    http://one-vibration.com/profiles/b...0&xgs=1&xg_source=msg_share_post#.Uxa-pPK9pUk




    BuzzAldrin.jpg
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනේ මන්දා ඕක ඉතින් අද ඊයේ ඉදන් නෙවෙයිනේ කියන්නේ. හරි අපි කියමුකෝ ඇමරිකාව හඳට ගියේ නෑ කියලා. එහෙමයි කියල උන් පිළිගනීද ඔව් අපි කරේ බොරුවක් කියල. අනිත් එක එහෙම ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ වෙන රටකින් තව කවුරුහරි ඇත්තටම හඳට ගිය දවසට විතරයි. ඉර, හඳ, තරු, ග්‍රහලෝක, උල්කාපාත, පිටසක්වල ජීවියෝ වගේ මේ හැම එකක් ගැනම ඇත්ත හරි බොරු හරි අපිට කියන්නේ ඇමරිකන් කරයෝනේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ බං.
    හුටා රෙප් ඉවරයි :( bump
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):(
    මීට කලිනුත් මේ ප්‍රශ්නයම අහලා මෙතන ත්‍රෙඩ් දෙක තුනක්ම වැටිලා තියනවා.
    මම පුද්ගලිකව නම් විශ්වාස කරනවා බන් ඇමරිකන්කාරයෝ යන්න ඇති කියලා
    මොකද ඕකුන් ගියේ නැති නම් ඔය ප්‍රශ්නය පිලිබදව මීට වඩා ලොකු කැලබිමක් ඇතිවෙනවා.

    You must spread some Reputation around before giving it to Robin Hood of Sherwood again.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    සද මෝල් වෙනව බන්. +3
    මමත් හිතන්නෙ ඕක බොරුවක් කියල:yes:. හදට ගිය එකේ වීඩියෝස් බැලුවනම් හුගක්ම තේරෙනව.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මාත් මුලින් හිතුවෙ ගියාමයි කියලා තමයි... :yes: ඒත් දැන් දැන් පොඩි සැකයක් මතුවෙනවා... :no: අහලා තියන විදිහට මිනිස්සු කීපවතාවක්ම හඳට ගියාලු නේද? ගොඩ බැස්සද කියලානම් දන්නෙ නෑ!

    anyway... a patta thread! :D (+2)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාත් මුලින් හිතුවෙ ගියාමයි කියලා තමයි... :yes: ඒත් දැන් දැන් පොඩි සැකයක් මතුවෙනවා... :no: අහලා තියන විදිහට මිනිස්සු කීපවතාවක්ම හඳට ගියාලු නේද? ගොඩ බැස්සද කියලානම් දන්නෙ නෑ!

    anyway... a patta thread! :D (+2)

    ඇමරිකාව තව ඔය වගේ කොච්චර ජාති කරන්න ඇතිද?:shocked::shocked:
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    thawa USA boruwak :P
    maxxa post eka machn rep++


    නැකැත් රාල;16353879 said:
    බොහොම ස්තූතියි බෙදා ගත්තට.. රෙප්+

    මාත් මුලින් හිතුවෙ ගියාමයි කියලා තමයි... :yes: ඒත් දැන් දැන් පොඩි සැකයක් මතුවෙනවා... :no: අහලා තියන විදිහට මිනිස්සු කීපවතාවක්ම හඳට ගියාලු නේද? ගොඩ බැස්සද කියලානම් දන්නෙ නෑ!

    anyway... a patta thread! :D (+2)

    නැකැත් රාල;16354058 said:
    ඇමරිකාව තව ඔය වගේ කොච්චර ජාති කරන්න ඇතිද?:shocked::shocked:


    ane manda ban... thanx for da rep n replies
     

    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    මගේ බ්ලොග් පෝස්ට් එකක් මෙහෙම පලවෙලා මේ වගේ කමෙන්ට්ස් ලැබුන එක ගැන ගොඩක් සතුටුයි. පුලුවන් උන් ඉන්නවා නම් මගේ බ්ලොග් පැත්තෙත් ඇවිල්ලා පොඩි කමෙන්ට් පාරක් දීලා සප් එකක් දියන්. :):):)

    Code:
    [COLOR="Red"][SIZE="5"]http://dhiyatha.blogspot.com/[/SIZE][/COLOR]