ලොවම රැවටූ පසුතල නිර්මාණ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මාත් ෆිල්ම් එකක් බලනකොට ආස හිතෙන කරුණක් තමා මේක..

විශාල ගුප්ත ලස්සන වටපිටාවක් දකිනකොට අමුතුම කික් එකක් එනව..

දැං ඔය සයි ෆයි ෆිල්ම් වල පෙන්නන්නෙ වෙන ග්‍රහලෝකෙකට ගියාම මෙහෙමයි කියල.. පිස්සු හැදෙනව නේ.. ආසාවෙ බෑ. කතාව මොකක් වුණත් දර්ශණ ටික දැක්කම ආසයි.. :cool: