ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස් 15ක්

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    සොයන්නා;20552773 said:
    Tesla: බැටරි හදලා විකුණනවා වෙනුවට ටෙස්ලා සමාගම කලේ බැටරි වලින් සුපිරි කාර් එකක් හදලා විකුණන එකයි. ඊට අමතරව ටෙස්ලා බෙදාහැරීමේ ජාලයක් වගේම බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ජාලයකුත් මේ සඳහාම නිර්ාණය කරන්නට ටෙස්ලා සමාගමට සිදුවුනා.

    SpaceX: නාසා සමාගමට හැකි නම් අපිට බැරි ඇයි. SpaceX හි නිර්මාතෘන් සිතුවේ එහෙමයි. ඒ අනුව ලොව ප්‍රථම අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරයේ ආරම්භකයා වුනේ SpaceX සමාගමයි. ඉතින් දැන් ඩොලර් මිලියන ගණනක් දීල අභ්‍යාකාශයට විනෝද චාරිකා යන්න පෝලිමේ ඉන්නත් වෙලා.



    ටෙස්ලා කතාව නං වැරදියි බන්...ටෙස්ල කම්පනිය පටන් ගත්තෙම ඉලෙක්ට්‍රික් කාර් හදන්නමයි....කාර් එකට උවමනා බැටරි ගත්තෙ ජපානෙ පෙනසොනික් කම්පනි එකෙං...එයාලා අලුත් බැටරි ගිගා ෆ්‍රැක්ට්‍රියක් නෙඩාවා කාන්තාරෙ හදල තියෙනව ඒත් තාම ඒකෙ බැටරි ප්‍රඩක්ෂන් පටන් අරගෙන නැහැ... SpaceX ගැන කියනව නං ටෙස්ල අයිතිකාරයගෙම අනික් කම්පනිය තමයි Space X කියන්නෙ.....:yes::yes:

    :sorry::sorry::sorry: