ලොවෙත් නැති වෙන්න files encrypt කරමු
මම එලකිරි එකේ දකල තියනව ගොඩක් අයගේ laptops, pen drives නැති වෙනවා.. Laptop එකක් වගේ නම් වටිනාකම වැඩියි, ඒත් මටනම් ඒවල තියන files සහ තව ඒවගේ privacy එක වටින්නේ.
ගොඩක් අය හංගන්න පොඩි පොඩි software කෑලී පාවිච්චි කරනවා (bat folder hider and blah blah) ඕවා ගොඩක් ඒවා ගේමක් නැතුව break කරන්න පුලුවන්. පාවිච්චි කරනවනම් හරි හපන් එකක් පාවිච්චි කරන්න.
True Crypt තමයි තියන හොඳම safest free open source software 1.
මෙන්න මේ සයිට් එකෙන් download කරන්න http://www.truecrypt.org/
File privacy වලදි torrents rapidshare links වල දාල තියන ඒවනම් විශ්වාස කරන්න එපා
True crypt Steps :
මේකේ වැඩි දෙයක් නැහැ hard එකේ කැමැති partition එකට file එකක් හදලා ඒක අපි කැමැති size එකක් සහ key එකක් දෙන්න තියෙන්නේ තියෙන්නේ... file open කරන්න ඕන උනාම key එක ගහලා partition එකක් වගේ open කරන්න පුලුවන්. අපි දෙන key එකට කැමැති encrypt එකකින් කරන්න පුලුවන් (AES algorithm is good). key එක strong (length and use of symbols) නම් crack කරන්න බැහැ නිකං machine එකකට.
සමහර files වැඩි පරිස්සමට dropbox, google drive , box වගේ දානවනේ... අවුල් වගේ නම් ඒවත් ලොවෙත් නැති වෙන්න කරන්න පුලුවන්
cloud storage වලට වෙනම තව software එකක් තියනවා Boxcryptor කියල ඒකත් හොඳයි (හැබැයි tru crypt හොදාආආආආආආයී).
Download from website : https://www.boxcryptor.com/