


බච්චා කොල්ලා / බච්චා - Submissive male homosexual partner of underage. May have derived from the hindi word for the small boy Bachchaa.
මගේ යාලුවෙක් ඉන්නවා, මිනිහගේ අම්මයි, තාත්තයි, පවුලෙ සේරම කට්ටිය, යාලුවො සේරම ඌට කියන්නේ "බච්චා" කියලා. උගෙ pet name එක. ඌ හරි හොඳ එකා. ඒත් මෙන්න බොලේ මේකෙ තිබ්බ දේ...




පිස්සු හු**) - This composite term is used as a single phrase to give the meaning 'crazy idiot'. E.g. Ethana hitiya sikka maha pissu-huttek, mata ethulata yanna dunne nehe ne.![]()







