ලොවෙත් නැහැ - මර්වින් සිල්ව සිoහල ඩික්ශනරි &#

Jul 8, 2007
1,138
156
0
Melbourne
මගේ යාලුවෙක් ඉන්නවා, මිනිහගේ අම්මයි, තාත්තයි, පවුලෙ සේරම කට්ටිය, යාලුවො සේරම ඌට කියන්නේ "බච්චා" කියලා. උගෙ pet name එක. ඌ හරි හොඳ එකා. ඒත් මෙන්න බොලේ මේකෙ තිබ්බ දේ...:shocked::shocked::shocked:

බච්චා කොල්ලා / බච්චා - Submissive male homosexual partner of underage. May have derived from the hindi word for the small boy Bachchaa.
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මගේ යාලුවෙක් ඉන්නවා, මිනිහගේ අම්මයි, තාත්තයි, පවුලෙ සේරම කට්ටිය, යාලුවො සේරම ඌට කියන්නේ "බච්චා" කියලා. උගෙ pet name එක. ඌ හරි හොඳ එකා. ඒත් මෙන්න බොලේ මේකෙ තිබ්බ දේ...:shocked::shocked::shocked:

:lol::lol::lol::lol:
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
පිස්සු හු**) - This composite term is used as a single phrase to give the meaning 'crazy idiot'. E.g. Ethana hitiya sikka maha pissu-huttek, mata ethulata yanna dunne nehe ne.:lol::lol: