ලොව අපූර්වතම ඉදිකිරීම්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ලොව අපූර්වතම ඉදිකිරීම්

    [FONT=&quot]ඉංජිනේරු ශිල්පයේ හා නවීන තාක්ෂණයේ දියුණුව ඉදිකිරීම් කර්මාන්තයට අපූර්වත්වයක් එක් කිරීමට සමත් වී ඇත. වාස්තු විද්‍යාවේ රීතීන්ඉදිකිරීම් ශිල්පයට අතපෙවූ විට මෙම අපූර්වත්වයන්ට හානිවේ යැයි ඉදිකිරීම් ශිල්පීන්ගේ මතයක් ඇත. කෙසේ නමුත් ඉදිකිරීම් ශිල්පයේ අපූර්වත්වයන් මතු වීමට කල නිර්මාණ බොහොමයක් ලොව පුරා දක්නට ඇත.

    [/FONT]
    1%2BTHE%2BCROOKED%2BHOUSE.jpg

    [FONT=&quot]1.[/FONT][FONT=&quot]බීමත් පුද්ගලයෙකුගේ ඇසින්[/FONT][FONT=&quot]THE CROOKED HOUSE[/FONT][FONT=&quot] නමින්[/FONT][FONT=&quot]පෝලන්තයේ වර්ග මීටර 4000ක රෙසිඩෙන්ට් වෙළද සංකිරණය ඉදි කර ඇත. නිර්මාණකරු [/FONT][FONT=&quot]Szotynsy Zaleski[/FONT][FONT=&quot]නම් වේ


    [/FONT]
    2%2BFOREST%2BSPIRAL%2BHUNDERR%2BBUILDING.jpg

    [FONT=&quot]2.[/FONT][FONT=&quot]ජර්මනියේ නිවාස සංකිරණයක් වන මෙහි මූණත අපිළිවෙලට පෙලගැස්වූ සැකස්මක් සේ දිස්වේ. නිවාස 105 කින්ද මැද මිදුලකින්ද කෘතිමව සකස්කල වැවක් හා ක්‍රිඩා පිටියකින් සමන්විත මෙහි නිර්මාණකරු [/FONT][FONT=&quot]Heinz M. Springmann[/FONT]ය.
    [FONT=&quot]

    [/FONT]
    3%2BTHE%2BTORREGALATEA%2BFIUERAS.jpg

    [FONT=&quot]3.[/FONT][FONT=&quot]මෙය ස්පා[/FONT][FONT=&quot]ඥ[/FONT][FONT=&quot]් [/FONT][FONT=&quot]ඥයේ[/FONT][FONT=&quot]Salvador Dali[/FONT][FONT=&quot]කෞතුකාගාරයයි. මෙහි හිමිකරු[/FONT][FONT=&quot]Dali[/FONT] 1989 දී මියයන තුරු ජීවත් වූයේ මෙම නිවසේය.
    [FONT=&quot]

    [/FONT]
    4%2BTHE%2BBASKET%2BBUILDING.jpg

    [FONT=&quot]4.[/FONT]මෙම නිර්මාණය චාරිකා රැගෙන යන කූඩයක ස්වභාවය ගනී. ඔහියෝ හි නිවියෝක් නගරයේ පිහිටා ඇති මෙය අඩි 192 ක් දිග අඩි 126ක් පළල් වේ.
    [FONT=&quot]

    [/FONT]
    5%2BKANSAS%2BCITY%2BPUBLIC%2BLIBRARY.jpg

    [FONT=&quot]5.[/FONT][FONT=&quot]රාක්කයක පොත් අසුරා ඇති අන්දමින් නිර්මාණය කර ඇති මෙම ගොඩනැගිල්ල ඇමරිකාවේ [/FONT][FONT=&quot]Kansas[/FONT]නගරයේ ප්‍රධාන පුස්ථකාලයයි.


    [FONT=&quot]
    6%2BCHEVAL%2BPALACE.jpg

    [/FONT]
    [FONT=&quot]6.[/FONT][FONT=&quot]මාලිගාවක ස්වරෑපයෙන් ප්‍රංශයේ ඉදි කර ඇති මෙහි නිර්මාණ කරු[/FONT]Cheval [FONT=&quot]විසින් 1879 දී ආරමිභ කල මෙම ඉදිකිරීමට වසර 33ක් ගතවී ඇති බව වාර්තාවේ


    [/FONT]
    7%2BWONDER%2BWORKS.jpg

    [FONT=&quot]7.[/FONT][FONT=&quot]උඩු-යටිකුරු වූ නිවසක ස්වරෑපය ගන්නා මෙම නිවස ඇමරිකාවේ[/FONT]pegeon forge හි පිහිටා ඇත.
    [FONT=&quot]

    [/FONT]
    8%2BHABITAT%2B67.jpg

    [FONT=&quot]8.[/FONT][FONT=&quot]1967 දී [/FONT]Moshe Safdie [FONT=&quot]විසින් කැනඩාවේ ඉදිකරන ලද ප්‍රදර්ශනාත්මක නිවාස සංකීරණයකි. ජනාකීරණ නගරයක ජීවන [/FONT][FONT=&quot]රටාවන්ට උචිත ලෙසත් පුද්ගලිකත්වය ආරක්ෂා වන ලෙසත් නිර්මිත බව කියැවේ.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
    9%2BCUBIC%2BHOUSES%2BROTTERDAM.jpg

    [FONT=&quot]9. නෙදර්ලන්තයේ [/FONT]Piet Blom[FONT=&quot]ගේ[/FONT]නිර්මාණයකි. සෑම නිවසකටම සිටුවන ලද ගසක් පාදක කරගත් මෙය, ඝණාකාර නිවාස සමූහයක් එක් කොට පෙළගස්වා සකස් කර ඇත.
    [FONT=&quot]

    [/FONT]
    10%2BHANG-NGA%2BGEST%2BHOUSE.jpg

    [FONT=&quot]10 මෙය වියට්නාමයේ [/FONT]Crazy House [FONT=&quot]නමින් හදුන්වන නවාතැන්පළකි[/FONT](gest house)[FONT=&quot].[/FONT][FONT=&quot]සුරංගනා කතාවල සදහන් කාමර හා වහල මෙන් අක්‍රමවක් නම්‍යතාවක් වලින් [/FONT]සමන්විතය.
    [FONT=&quot]

    [/FONT]
    11%2BCHAPEL%2BIN%2BROCK.jpg

    [FONT=&quot]11.[/FONT]ගල් පර්වතයක් තුලට කා වැදුනු ලෙස නිමවා ඇති මෙය ඇමරිකාවේ ඇරිසෝනාහි පිහිටා ඇති කිතුනුවන්ගේ පල්ලියකි. පිටතින් ඉතා කටුක ස්වභාවයක් ගන්නා අතර ඇතුලත ඉතා සෞම්‍ය හා ශාන්ත ස්වභාවයක් ගනී.
    [FONT=&quot]

    [/FONT]
    12%2BDANCING%2BBUILDING.jpg

    [FONT=&quot]12.[/FONT]Dancing Building [FONT=&quot]ලෙස හදුන් වන[/FONT][FONT=&quot]මෙය 1996 දී පැරගුවේ රාජ්‍යෙය් නිමවා ඇත්තකි. පෞරාණික පැරගුවේ බලකොටුව හා ගංගාව ඊට හොදින් දිස්වේ.[/FONT][FONT=&quot]Vlado Milunic[/FONT][FONT=&quot]හා කැනඩාවේ[/FONT][FONT=&quot]Frank Gehry[/FONT][FONT=&quot]වාස්තු ශිල්පීන් එක්ව නිමවා ඇත.


    [/FONT]
    13%2BCALAKMUL%2BBUILDING.jpg

    [FONT=&quot]13.[/FONT][FONT=&quot]රෙදි[/FONT][FONT=&quot]සෝදන[/FONT][FONT=&quot]යන්ත්‍රයක[/FONT][FONT=&quot]පෙනුමැති[/FONT][FONT=&quot]මෙය[/FONT][FONT=&quot]මෙක්සිකෝවේ[/FONT][FONT=&quot]පිහිටා[/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]ි මෙය[/FONT]Calakmul Building ලෙස හැදින්වේ
    [FONT=&quot]

    [/FONT]
    14%2BKETTLE%2BHOUSE.jpg

    [FONT=&quot]14.[/FONT][FONT=&quot]ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම නිවස [/FONT]Kettle House [FONT=&quot]ලෙස හැදින්වේ.


    [/FONT]
    15%2BMANCHESTER%2BCIVIL%2BJUSTICE%2BCENTER.jpg

    [FONT=&quot]15.[/FONT]Manchester Civil Justice Centre නම් මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යයේ පිහිටා ඇත.
    [FONT=&quot]

    [/FONT]
    16%2BNAKAGIN%2BCAPSULE%2BTOWER.jpg

    [FONT=&quot]16.[/FONT][FONT=&quot]ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටි මෙය [/FONT]Nakagin Capsule Tower ලෙස ප්‍රසිද්ධය.
    [FONT=&quot]

    [/FONT]
    17%2BMIND%2BHOUSE.jpg

    [FONT=&quot]17.[/FONT][FONT=&quot]ස්පාඤ්ඤයේ බාසිලෝනාහි පිහිටි මෙය [/FONT]Mind Houseනමින් හදුන්වයි.
    [FONT=&quot]

    [/FONT]
    18%2BSTONE%2BHOUSE.jpg

    [FONT=&quot]18.[/FONT][FONT=&quot]පෘතුගාලයේ ගුයිමරායිස් හි ගලින් නිමවූ [/FONT]Stone Houseමෙයයි.


    [FONT=&quot]
    19%2BSHOE%2BHOUSE.jpg

    [/FONT]
    [FONT=&quot]19.[/FONT][FONT=&quot]ඇමරිකාවේ පෙනිසුල්වේනියාවේ [/FONT]Shoe House [FONT=&quot]මෙයයි.


    [/FONT]
    20HOUSE%2BIN%2BALPS.jpg

    [FONT=&quot]20.[FONT=&quot]ඇල්ප්ස්හි සුප්‍රසිද්ධ [/FONT]Weird House [FONT=&quot]මෙයයි.[/FONT][/FONT]


     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    Fairytale_Cement_Factory.jpg

    Ricardo Bofil නම් වාස්තු විද්‍යාඥයා අතහැර දැමුණු සිමෙන්ති කර්මාන්තශාලාවක් තම නිවාස කර ගන්නවා