ලොව ඇති ලස්සනම අනන්ත තටාක Infinity Pools

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    ලොව ඇති ලස්සනම අනන්ත තටාක Infinity Pools

    Infinity Pools ලංකාවට අලුත් දෙයක් නම් නෙමෙයි, මේ විස්තරේ නම් ලෝකේ තියෙන ලස්සනම අනන්ත තටාක ගැන. මිනිසා විසින් සෑදු තටාකයත් , ස්වබාවික පරිසරයත් අතර තිබෙන සිමාව හැකි තරම් අවම විදිහට මේ පිහිනුම් තටාක හදල තියෙන්නේ. එතකොට තටාකයේ ඉන්න කෙනෙක්ට පේන්නේ තටාකය, ස්වාබවික පරිසරයේම කොටසක් වගේ. අනන්ත තටාක ගොඩක් හදල තියෙන්නේ සුන්දර මුහුදු තීර කිට්ටුව.

    1. Jade Mountain, St Lucia

    Jade-Mountain-St-Lucia.jpg


    2. The Cambrian Hotel Adelboden, Switzerland

    The-Cambrian-Hotel-Adelboden-Switzerland1.jpg


    3.Grace Santorini, Greece

    Grace-Santorini-Greece-.jpg


    4. Paradise Pool, The Maldives

    Paradise-Pool-The-Maldives.jpg


    5. Caesar Augustus Hotel, Italy

    Caesar-Augustus-Hotel-Italy.jpg


    6. Alila Ubud, Bali

    Alila-Ubud-Bali.jpg


    7. Hotel Villa Mahal, Turkey

    Hotel-Villa-Mahal-Turkey.jpg


    8. Alila Villas, Uluwatu, Bali

    Alila-Villas-Uluwatu-Bali.jpg


    9. Ubud Hanging Gardens, Bali

    Ubud-Hanging-Gardens-Bali.jpg


    10. Marina Bay, Singapore

    Marina_Bay.jpg