ලොව උසම පාලම

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    The Millau Viaduct


    ආරම්භය - 14 December 2001
    අවසානය - 14 December 2004

    kr1aHa
    OWfgx03.jpg



    Gorge නිම්නය සහ Tarn නදිය මතින් ඉදිවූන Millau Viaduct පාලම , දකුණු ප්‍රංශයේ Millau නගරය කේන්ද්‍ර කර ගෙන ඉදිවී තිබෙනවා,,

    එය ඉංග්රීසි ගෘහ නිර්මාණ ශිල්පි Sir Norman Foster සහ ප්‍රංශ structural engineer Dr Michel Virlogeux විසින් නිර්මාණය කරන ලද්දකි ...
    මෙම පාලම නිර්මාණය කර ඇත්තේ අදික වාහන තදබදය නිසා සිදුවූ කාලය අපතේ යාම පැයකින් පමණ අවම කර ගැනීමයි :rolleyes:


    cmJnC0m.jpg


    මෙහි පළමුව කනු 9ක් ඉදිකිරීමට යෝජනා කල තිබුනත් පසුව එය 7ක් දක්වා අඩු කර තිබෙනවා

    පාලමේ උස 343m වන අතර 2460m දිගින් යුතු වෙනවා ..
    මෙය නිම කිරීම සදහා යුරෝ මිලියන 394 වැය වී තිබෙනවා..
    මෙම මුදල Eiffage සමාගම විසින් දරා ඇති අතර ඒ සදහා, ඔව්න්ට 75 වසරක් සදහා පාලමේ අයිතිය ලබා දී ඇත..


    JKvlbh1.jpg


    මෙම වියපෘතිය සදහා කොන්ක්රීට් කියුබික් මීටර් 127.000 ක් ටොන් 19,000 වානේ සහ රැහැන් හා ෂවුඩ් සඳහා වානේ ටොන් 5,000ක් අවශය වී තිබෙනවා

    72VWBya.jpg


    පාලමේ ආයු කාලය අවම වශයෙන් අවුරුදු 120 ක් වන බව මෙය නිපදවූන් විසින් සහතික කර ඇත

    නව වාර්තා කිහිපයක් පිහිටවීද බිහි කිරීමට මෙම පාලම සමත් වී තිබෙනවා..
    ලෝකයේ උසම පාලම් කුළුණ - 343m
    යුරෝපයේ උසම මාර්ගයේ පාලම් තට්ටුව - 270m
    ලෝකයේ උසම pylons - pylon p2(244.96 m) සහ p3(221.05 m)


    bFqCz06.jpg


    මෙය නිල වශයෙන් 14 December 2004 දින එවකට ප්‍රංශ ජනධිපති Jacques Chirac විසින් විවුර්ත කරනු ලබනවා ..

    පාලම සැදීමට බාරගත් කොන්ත්‍රාත්කරුවන්ට ,නියමිත දිනට පාලම නිම කිරීමට නොහැකි වන් නේ නං ,එම පසු වන සෑම දිනයක් සදහාම
    $30000ක මුදලක් ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවා මෙම විශිෂ්ට නිර්මාණය ගොඩ නැගීම සදහා බාර දී තිබෙනවා :shocked:


    5ZtvzlT.jpg


    මෙහි ඇති තවත් වැදගත් විශේශත්වයක් වන්නේ පාලම ඉදි කිරීමේදී කිසිදු සේවකයකු මිය නොයමයි...:)
    කිහිප දෙනෙකුට සුළු අනතුරු පමණක් සිදුව තිබෙනවා.. 2004 දක්වා ලොව නිමවනු සෑම සුවිශල් පාලම් ඉදිකිරිමකදීම සැලකිය යුතු මට්ටමේ ජීවිත් හානි වාර්තා වී තිබෙනවා ...:(


    පාලම විවුර්ත වීමත් සමග මහජනයා මේය නැරබීම සදහා නං දෙසින් පැමිණි අතර එය දිනකට වාහන 50000ක පමණ ඉහල අගයක් ගෙන තිබුණි :shocked:
    ඇතුල් වීමේ ගාස්තු ලෙස $7ක් මුදලක් අය කර ඇත.

    full documentry එක මෙතැන තියෙනවා..කැමති අය බලන්න


    මුලාශ්‍රය :Youtube n Wiki
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    පට්ට


    You must spread some Reputation around before giving it to DangerMan119 again.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF