ලොව උසින් අඩුම මිනිසා

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලොව උසින් අඩුම මිනිසා

    අද මම ඔයාලව නේපාලේ රවුමක් එක්කන් යනවා ඒ මොකටවත් නෙමේ ලොව මිටීම පුද්ගලයා පෙන්නන්න.මේ ඉන්නේ එයා,මෙයාගේ නම තමා චන්ද්‍රා බහදුර් දැන්ගි.:)
    Chandra-Bahadur-Dangi-who-is-set-to-break-the-record-as-the-worlds-smallest-man-tomorrow-goes-for-a-stroll-near-his-home-in-Reemkholi-village-in-Dang-district-some-540-kilometres-southwest-of-Kathmandu.jpg

    බලන්නකෝ යාලුවනේ මෙයාගේ උස සෙන්ටිමීටර් 54.6 ක්ලු:eek:.මෙයට දැනට වයස 72 කියන්නේ,මෙයා තාම ලෝකේ වැඩිම කලක් ජීවත් වූ මිටීම මිනිසා:oo:.
    Chandra-Bahadur-Dangi-Guinness-World-Records.jpg

    නේපාලයේ පිටිසරබද ගමක ජීවත් වුන දැන්ගී කවදාකවත් එවරසෙට් කන්ද ගැනවත් අහල නෑලු.:no:

    Chandra-Bahadur-Dangi-Nepal.jpg

    එයාව හොයාගෙන තියෙන්නේ ගමට ලී බඩු විකුනන්න ආව වෙළෙන්දෙක්:rolleyes:.මෙයාගේ දෙමව්පියෝ පොඩි කාලෙම මෙයාව දාල ගිහින්[මැරිලා].මෙයාගේ පව්ලේ සහෝදරයන් දෙනකුයි සහෝදරියන් නෙකුයි ඉන්නවා.ඒ ඇය නම් සාමාන්‍ය ශරීර ප්‍රමාණයේ අයලු.
    :yes:
    237675-chandra-bahadur-dangi.jpg

    දැන්ගි ජීවිත කාලෙම එක පාරක්වත් ෛවදයවරයෙක් හම්බෙන්න ගිහින් නෑලු:baffled:.
    මේයා කලින් ලෝක වාර්තාවට හිමිකම් කිව්ව් පිලිපීන ජාතික ජුන්රෝ බ්ල්වින්ග්ට වඩා අගල් දෙකක් කොටයිලු.:D
    images

    ලෝක වාර්තාවත් සමගම ලොව පුරා සංචාරය කිරීමට වරම් ලද දැන්ගී සිය ජීවිතයේ ගතකල අවුරුදු හැත්ත 72 ටම එලියට ගිහින් නෑලු:confused:.රටේ අගනුවරට ගිහින් තියෙන්නේ මෙයා එදා තමා.
    :dull:
    smallest-man_2146665i.jpg

    ඉතින් යාලුවනේ ඩැන්ගී ගැන ඔයගොල්ලන්ට විස්තර ගෙන එන්න ගොඩක් මහන්සි වුනා,සලකල ගියොත් අමනාප නෑ.:rolleyes: