ලොව උසින් අඩුම මිනිසා
අද මම ඔයාලව නේපාලේ රවුමක් එක්කන් යනවා ඒ මොකටවත් නෙමේ ලොව මිටීම පුද්ගලයා පෙන්නන්න.මේ ඉන්නේ එයා,මෙයාගේ නම තමා චන්ද්‍රා බහදුර් දැන්ගි.
බලන්නකෝ යාලුවනේ මෙයාගේ උස සෙන්ටිමීටර් 54.6 ක්ලු
.මෙයට දැනට වයස 72 කියන්නේ,මෙයා තාම ලෝකේ වැඩිම කලක් ජීවත් වූ මිටීම මිනිසා
.
නේපාලයේ පිටිසරබද ගමක ජීවත් වුන දැන්ගී කවදාකවත් එවරසෙට් කන්ද ගැනවත් අහල නෑලු.
එයාව හොයාගෙන තියෙන්නේ ගමට ලී බඩු විකුනන්න ආව වෙළෙන්දෙක්
.මෙයාගේ දෙමව්පියෝ පොඩි කාලෙම මෙයාව දාල ගිහින්[මැරිලා].මෙයාගේ පව්ලේ සහෝදරයන් දෙනකුයි සහෝදරියන් නෙකුයි ඉන්නවා.ඒ ඇය නම් සාමාන්‍ය ශරීර ප්‍රමාණයේ අයලු.
දැන්ගි ජීවිත කාලෙම එක පාරක්වත් ෛවදයවරයෙක් හම්බෙන්න ගිහින් නෑලු
.මේයා කලින් ලෝක වාර්තාවට හිමිකම් කිව්ව් පිලිපීන ජාතික ජුන්රෝ බ්ල්වින්ග්ට වඩා අගල් දෙකක් කොටයිලු.
ලෝක වාර්තාවත් සමගම ලොව පුරා සංචාරය කිරීමට වරම් ලද දැන්ගී සිය ජීවිතයේ ගතකල අවුරුදු හැත්ත 72 ටම එලියට ගිහින් නෑලු
.රටේ අගනුවරට ගිහින් තියෙන්නේ මෙයා එදා තමා.
ඉතින් යාලුවනේ ඩැන්ගී ගැන ඔයගොල්ලන්ට විස්තර ගෙන එන්න ගොඩක් මහන්සි වුනා,සලකල ගියොත් අමනාප නෑ.

,Puluwan wuna gaman denawa