ලොව කුඩාම පොත වැල්ලවායෙන් හමුවේ

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ලොව කුඩාම පොත වැල්ලවායෙන් හමුවේ

    ලෝකයේ කුඩාම පොත වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇල්ල වැල්ලවාය පාරේ ව්‍යාපාරිකයකු සතුව තිබී හමුවී ඇත.​
    :yes:

    b1.jpg


    මෙම පොත දිග සෙන්ටිමීටර් 2.5ක්, පළල සෙන්ටිමීටර 1.1ක් , උස සෙන්ටිමීටර 0.1ක් හා පිටු 127 කින් සමන්විත වන අතර ඉංග්‍රීසි අක්‍ෂරවලින් ප්‍රංශ භාෂාවෙන් මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතිය මෙම පොතෙහි ඇතුළත්ව ඇත.​
    :shocked:

    පරිච්ඡේද 29 කින් සමන්විත මෙම කුඩා පොත ඔහුට ලැබී ඇත්තේ 1996 වසරේදීය. මෙම ව්‍යාපාරිකයා සෞදි අරාබියේ රැකියාවක්‌ කළ කාලයේ ඔහු විසින් කුඩා දරුවකු හා පියෙකු අනතුරකින් බේරාගැනීමට ප්‍රතිඋපකාරයක් ලෙස ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙක්‌ මෙම පොත ඔහුට පරිත්‍යාග කර ඇත.​


    b2.jpg


    ]ලෝකයේ කුඩාම පොත මුද්‍රණය කළ මුද්‍රණාලය කුඩා පොත් 10 ක්‌ මුද්‍රණය කර විනාශ කර දමා ඇති බවත් මෙම පොත ඩොලර් 5000 කට මිලට ගත් බවත් ප්‍රංශ ඉංජිනේරුවරයා මෙම ව්‍යාපාරිකයාට පවසා ඇත​

    රී පෝස්ට් නම් සොරි ..බලල නිකන් යන්න එපෝ..
    :no:
    උපුටා ගත්තෙ දුටු නුදුටු. කොම්​
    :yes:
     
    Last edited: