ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113

    ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ…. එහි රහස සොයා වැඩි දියුණු කිරීම අපේ වගකීමක් – ගෙවිඳු







    අපි අද මේ විවාදයට බදුන් කරන්නේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස බෙදී එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොර ව පොදුවේ මව්බිමේ පුරවැසියන් ගැන සිතා සහයෝගයෙන් එකමුතුව කටයුතු කළ යුතු අභියෝගයක්.
    කොවිඩ් වසංගතයට එරෙහිව අපේ සාම්ප්‍රදායික දැනුම හා සාම්ප්‍රදායික වෙදකම භාවිත කළ යුතු මොහොත එළඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

    ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

    ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

    එ තැන දී අපි මතක් කරලා දෙන්න අවශ්‍ය වෙනවා මේ කොවිඩ් රෝගයට අපේ රට ගොදුරු වෙන මොහොතේ, නැත්තං ලෝකය ගොදුරු වූ මොහොතේ, එක්සත් ජාතික පක්ෂය එදා 2020 ජනවාරි මාසයේ දී, සමගි ජන බලවේගයත් එදා ඒ පක්ෂය තුළ ම යි එදා රැඳි සිටියේ, රටට ප්‍රකාශ කළේ චීනයේ අපේ ඒ උවදුර හමුවේ අසරණ වෙලා ඉන්න සිසුවන් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමෙන් වැළකෙන්න කියලා. එදා එ වැනි ස්ථාවරයක ඉදං තමයි මේ විපක්ෂය, රජය ගන්නා පියවර විවේචනය කරන්න එළඹුනේ.

    අපි දන්නවා ඒ පළමු වැනි කොවිඩ් රැල්ල මර්දනය කරපු ලෝකයේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා. දෙ වැනි කොවිඩ් රැල්ලත් අපි සාර්ථකව ජයගන්න, ලොකෙට සාපේක්ෂව අපේ රටේ ජනතාවට ආරක්ෂාව සපයන්න සමත්වුණා කියන කාරණය. දැන් මේ තුන් වැනි කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් අපේ රට ජයග්‍රහණයන් ලබාගෙන තිබෙනවා ද? නැත්තිනම් පරාජයන්ට මුහුණ දී සිටිනවා ද?

    මම උත්සාහ දැරුවා ලෝකය හැටියටත් ඊ ළඟට ප්‍රධාන රටවල් පහක් සමඟත්- ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කරනවා ය යි සැලකෙන නවසීලන්තය සහ චීනය සමඟත් අපේ රට යම් සංඛ්‍යාත්මක දත්ත ඇසුරු කරගෙන සැසඳීමක් කරන්න. ලෝකය හැටියට ගත්තොත් එහෙම ලෝකයේ මේ වන විට මුළු ලෝක ජනගහනය කෝටි හත්සිය අසුවකුත් පහළොස් කෝටි හතලිස්නව ලක්ෂ හතලිස්හත් දහස් තුන්සිය තිස්අටක් රෝගී වෙලා තියෙනවා.

    අපි ඒක ජනගහණයට රෝගී අනුපාතය විදියට බැලුවොත් එහෙම 1.9865%. ඉන්දියාව හැටියට ගත්තොත් එහෙම ඉන්දියාවේ එකසියතිස්අට කෝටියකට අධික වූ ජනගහණයකින් රෝගීන් දෙකෝටි හයලක්ෂ පනස්අටදහස් දෙසීය තිස්හතරක් වෙනවා. මේක අපි ප්‍රතිශත හැටියට බැලුවොත් එහෙම 1.497%. කාලය ගතවන නිසා මේ සංඛ්‍යා දත්ත සියල්ල කියන්නේ නැතිව අනුපාත හැටියට සැලකුවහොත්, අපි ලෝකයත් එක්ක ගත්තාම, ලෝකයේ ජනගහණය රෝගී වූ ප්‍රතිශතයට වඩා අපේ රට 3.7 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. අපි ඉන්දියාවත් එක්ක ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ ප්‍රතිශතයට වඩා 2.8 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාව සමග සංසන්දනය කළොත් අපි ඊට වඩා දහඅට ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරෙනවා යි පිළිගැනෙන නවසීලන්තය සමඟ සැසඳුවහොත් අපි ඊට වඩා 9.9 ගුණයක් පසුපසින් සිටින්නේ.

    ඒ වගේ ම අපි සලකා බැලුවොත් ලෝකයේ ජනගහනයට මරණ සිදු වූ අනුපාතය, ඒ අනුපාත හැටියට ගත්තත් ලෝකයේ ම අනුපාතය වෙන්නේ 0.0415%ක්. ඉන්දියාව ගත්තොත් ඒ අනුපාතය වන්නේ, 0.0164%ක්. ඒ වගේ ම අපි ඇමරිකාව ගත්තොත් ඒ අනුපාතය 0.1790%ක්. අපි ලංකාවේ අනුපාතය ගත්තොත්, ඒ අනුපාතය වෙන්නේ 0.0033%ක්. අපි ජනගහනයෙන් රෝගී වූ අනුපාතය ගත්තොත් එහෙම අපි ලෝකයට වඩා 12.5 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවත් එක්ක ගත්තොත්, ඉන්දියාවට වඩා 4.9 ගුණයකින් නැත්නම් පස්ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාවත් එක්ක සැසඳුවොත් අපි 54 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. හැබැයි ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරුණු නවසීලන්තය සමඟ සැසඳුවහොත්, අපි ඊට වඩා ප්‍රතිශතාත්මක වශයෙන් 6.6 ගුණයක් පසුපසින් සිටින්නේ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පුක කහගන්න නියපොත්ත නැතත්, අපි ලෝකය හමුවේ මාර පොරවල් බව, ලෝකය අපෙන් ඉගන ගන්න බව, ලෝකයම ලංකාව හමුවෙ දණ නමන බව කිය කියා ටෝක්ස් දෙන පිස්සු යක්කු ටිකක් ඉන්නවා ලංකාවේ. මේත් එයින් එකෙක්. :D
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,125
    113
    පුක කහගන්න නියපොත්ත නැතත්, අපි ලෝකය හමුවේ මාර පොරවල් බව, ලෝකය අපෙන් ඉගන ගන්න බව, ලෝකයම ලංකාව හමුවෙ දණ නමන බව කිය කියා ටෝක්ස් දෙන පිස්සු යක්කු ටිකක් ඉන්නවා ලංකාවේ. මේත් එයින් එකෙක්. :D
    Meka nan Sira kathawa.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කුහකයන්ගේ ඇඩියාව පටන්ගත්තා... 😂 ඇඩියාව comment please....:ROFLMAO:
     
    • Haha
    Reactions: erozan

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නෙදකින් ගූ පොන්නය ලැජ්ජ නැතුව මැරෙන ගාන සධාරණය කරන හැටි. බලන් ගියහම ඡන්දෙ දිනලා පාර්ලිමේන්තු ආපු එවුන් ටික හොඳයි වියත් මගේ ජාතික ලැයිස්තුවෙන් ආපු මූ වගේ කේප්ප හරක් දැක්කහම. මූට කිව්වොත් කයිවාරු නන්දෙගෙ ගූ කාල පැණි රහයි කියන්න කියල ඒකත් කරයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    පම්කේ ලොජික්. ඔය ලොජික් එකේ විදියට ලෝකයට සාපේක්ෂව ඉන්දියාව කියන්නේ , කොරෝන හොදින් පාලනය කරපු රටක්.
    මොකද මිලියනයකට කොරෝන රෝගීන්, කොරෝනා මරණ කියන දෙකෙන්ම ඉන්දියාව ඉන්නේ ලෝකේ සාමාන්‍ය අගයට වඩා අඩු අගයක. :rofl:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පම්කේ ලොජික්. ඔය ලොජික් එකේ විදියට ලෝකයට සාපේක්ෂව ඉන්දියාව කියන්නේ , කොරෝන හොදින් පාලනය කරපු රටක්.
    මොකද මිලියනයකට කොරෝන රෝගීන්, කොරෝනා මරණ කියන දෙකෙන්ම ඉන්දියාව ඉන්නේ ලෝකේ සාමාන්‍ය අගයට වඩා අඩු අගයක. :rofl:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: nalin0001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    යකෝ ඩොක්ටස්ල, හෙල්ත් සෙක්ටර් එකෙන් දෙන්න ඕනි ටෝක් දෙන්නෙ සාහිත්‍යයට සම්බන්ධ අය.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හිකෙයි කිව්වලු.. එහෙනං ඊයෙ WHO එකෙන් කියලා තිබ්බෙ නිකං ගැට්ට කහනවට වෙන්න ඇති. බයියෙක් උනාට කමක් නෑ බං අමු දාර තැරි ගොං වහුකුණු බයියෙක් වෙන්න එපා.. උඹලගෙ ලොක්කා නික් අයියව ගනිං උදාහරණෙට..උඹල වගේ බිම් මට්ටමේ සැක්රිෆයිස් කරන්න පුලුවන් එවුන් චාටර් උනාට ඌ චාටර් වෙන්නෙ ඉඳලා හිටලා.. ඒ නිසා නික් අයියා වගේ වෙන්න...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    බලන්න මේ ගොන් ගෙවිදුවගේ කතාවට අනුව ඉන්දියාව කියන්නේ ලෝකෙට සාපේක්ෂව කොවිඩ් වලින් හානිය අඩු රටක් ද කියල. මේකේ රහසත් ඔය යකාට හොයන්න කිව්වනම් හරි. :rofl:

    afBXKju.jpg

    FbX2z6d.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හිකෙයි කිව්වලු.. එහෙනං ඊයෙ WHO එකෙන් කියලා තිබ්බෙ නිකං ගැට්ට කහනවට වෙන්න ඇති. බයියෙක් උනාට කමක් නෑ බං අමු දාර තැරි ගොං වහුකුණු බයියෙක් වෙන්න එපා.. උඹලගෙ ලොක්කා නික් අයියව ගනිං උදාහරණෙට..උඹල වගේ බිම් මට්ටමේ සැක්රිෆයිස් කරන්න පුලුවන් එවුන් චාටර් උනාට ඌ චාටර් වෙන්නෙ ඉඳලා හිටලා.. ඒ නිසා නික් අයියා වගේ වෙන්න...
    පව් ඉතිම් බූරු පුතාගේ ෆෑන්ස්ලට රිදෙනවා ඇත්ත දකිද්දී...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    පව් ඉතිම් බූරු පුතාගේ ෆෑන්ස්ලට රිදෙනවා ඇත්ත දකිද්දී...
    දැන් නන් උබලගෙන් වෙන්නෙ නෙගටිව් කැම්පේන්. වදුර කඩුවෙන් මැස්ස එළවනව වගේ තමා ඈ. බෙල්ලම කපන්නෙ