මැරිච්ච එකාගේ ගෙදරට එයාව මහමරෙක්.
මේ වගේ හරක් ගේ කතාවලට ඉන්ටනේට් එකේ ස්පේස් දෙන එකම අපරාදයක්
මේ වගේ අපතයෝ හිතන් ඉන්නේ දවසක උගේ ගෙදර එකෙක් මැරුණම ලෝකෙම එවුන් සුදු කොඩි දාන්න ඕන කියල.
මැරිච්ච එකාගේ ගෙදරට එයාව මහමරෙක්.
මේ වගේ හරක් ගේ කතාවලට ඉන්ටනේට් එකේ ස්පේස් දෙන එකම අපරාදයක්
පම්කේ ලොජික්. ඔය ලොජික් එකේ විදියට ලෝකයට සාපේක්ෂව ඉන්දියාව කියන්නේ , කොරෝන හොදින් පාලනය කරපු රටක්.
මොකද මිලියනයකට කොරෝන රෝගීන්, කොරෝනා මරණ කියන දෙකෙන්ම ඉන්දියාව ඉන්නේ ලෝකේ සාමාන්‍ය අගයට වඩා අඩු අගයක.![]()
icu bed 700 thama paket karalada thiyenneicu beds 700 thiyeddi usa kanu diha balala athal aragena anthimata puka iragena dagalanna epa kiyala kiyanne
icu bed 700 thama paket karalada thiyenne![]()
Oh yes, deaths, not icu bedslagadima ubatama gihin balaganna puluwan wei![]()

Oh yes, deaths, not icu beds![]()
මං හිතන්නෙ ඒක පරන නිව්ස් එකක් වෙන්න ඕන. අර රැන්ඩම් රිලේටඩ් ආටිකල්ස් එන්නෙ.. එහෙම එකක් වෙන්න ඔින. දැං ඒකට ගියාම යටට ලෝඩ් වෙන්නෙ වෙන එකක්.hamudapathi jaathiya amathana ekath lankacnews da? hoya ganna beri una
hamudapathi jaathiya amathana ekath lankacnews da? hoya ganna be
Byyanta paduru one na, pare watila mariyawuඋඹලට දැන් හම්බවෙන්නේ ICU beds නෙවෙයි ICU පැදුරු තමයි.![]()

Mama kiwwa lollata dan kata wahilaMe moday bayya kata ariya witharai, death rate eka wadi wuna, mu nang maha amuma amu puka dena gon bayyek

යක්ක ජාන![]()
This story is wrong we are not the lowest. there are countries with lower rates such as ....https://www.worldometers.info/coronavirus/ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ…. එහි රහස සොයා වැඩි දියුණු කිරීම අපේ වගකීමක් – ගෙවිඳු
![]()
අපි අද මේ විවාදයට බදුන් කරන්නේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස බෙදී එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොර ව පොදුවේ මව්බිමේ පුරවැසියන් ගැන සිතා සහයෝගයෙන් එකමුතුව කටයුතු කළ යුතු අභියෝගයක්.
කොවිඩ් වසංගතයට එරෙහිව අපේ සාම්ප්‍රදායික දැනුම හා සාම්ප්‍රදායික වෙදකම භාවිත කළ යුතු මොහොත එළඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.
ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
එ තැන දී අපි මතක් කරලා දෙන්න අවශ්‍ය වෙනවා මේ කොවිඩ් රෝගයට අපේ රට ගොදුරු වෙන මොහොතේ, නැත්තං ලෝකය ගොදුරු වූ මොහොතේ, එක්සත් ජාතික පක්ෂය එදා 2020 ජනවාරි මාසයේ දී, සමගි ජන බලවේගයත් එදා ඒ පක්ෂය තුළ ම යි එදා රැඳි සිටියේ, රටට ප්‍රකාශ කළේ චීනයේ අපේ ඒ උවදුර හමුවේ අසරණ වෙලා ඉන්න සිසුවන් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමෙන් වැළකෙන්න කියලා. එදා එ වැනි ස්ථාවරයක ඉදං තමයි මේ විපක්ෂය, රජය ගන්නා පියවර විවේචනය කරන්න එළඹුනේ.
අපි දන්නවා ඒ පළමු වැනි කොවිඩ් රැල්ල මර්දනය කරපු ලෝකයේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා. දෙ වැනි කොවිඩ් රැල්ලත් අපි සාර්ථකව ජයගන්න, ලොකෙට සාපේක්ෂව අපේ රටේ ජනතාවට ආරක්ෂාව සපයන්න සමත්වුණා කියන කාරණය. දැන් මේ තුන් වැනි කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් අපේ රට ජයග්‍රහණයන් ලබාගෙන තිබෙනවා ද? නැත්තිනම් පරාජයන්ට මුහුණ දී සිටිනවා ද?
මම උත්සාහ දැරුවා ලෝකය හැටියටත් ඊ ළඟට ප්‍රධාන රටවල් පහක් සමඟත්- ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කරනවා ය යි සැලකෙන නවසීලන්තය සහ චීනය සමඟත් අපේ රට යම් සංඛ්‍යාත්මක දත්ත ඇසුරු කරගෙන සැසඳීමක් කරන්න. ලෝකය හැටියට ගත්තොත් එහෙම ලෝකයේ මේ වන විට මුළු ලෝක ජනගහනය කෝටි හත්සිය අසුවකුත් පහළොස් කෝටි හතලිස්නව ලක්ෂ හතලිස්හත් දහස් තුන්සිය තිස්අටක් රෝගී වෙලා තියෙනවා.
අපි ඒක ජනගහණයට රෝගී අනුපාතය විදියට බැලුවොත් එහෙම 1.9865%. ඉන්දියාව හැටියට ගත්තොත් එහෙම ඉන්දියාවේ එකසියතිස්අට කෝටියකට අධික වූ ජනගහණයකින් රෝගීන් දෙකෝටි හයලක්ෂ පනස්අටදහස් දෙසීය තිස්හතරක් වෙනවා. මේක අපි ප්‍රතිශත හැටියට බැලුවොත් එහෙම 1.497%. කාලය ගතවන නිසා මේ සංඛ්‍යා දත්ත සියල්ල කියන්නේ නැතිව අනුපාත හැටියට සැලකුවහොත්, අපි ලෝකයත් එක්ක ගත්තාම, ලෝකයේ ජනගහණය රෝගී වූ ප්‍රතිශතයට වඩා අපේ රට 3.7 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. අපි ඉන්දියාවත් එක්ක ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ ප්‍රතිශතයට වඩා 2.8 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාව සමග සංසන්දනය කළොත් අපි ඊට වඩා දහඅට ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරෙනවා යි පිළිගැනෙන නවසීලන්තය සමඟ සැසඳුවහොත් අපි ඊට වඩා 9.9 ගුණයක් පසුපසින් සිටින්නේ.
ඒ වගේ ම අපි සලකා බැලුවොත් ලෝකයේ ජනගහනයට මරණ සිදු වූ අනුපාතය, ඒ අනුපාත හැටියට ගත්තත් ලෝකයේ ම අනුපාතය වෙන්නේ 0.0415%ක්. ඉන්දියාව ගත්තොත් ඒ අනුපාතය වන්නේ, 0.0164%ක්. ඒ වගේ ම අපි ඇමරිකාව ගත්තොත් ඒ අනුපාතය 0.1790%ක්. අපි ලංකාවේ අනුපාතය ගත්තොත්, ඒ අනුපාතය වෙන්නේ 0.0033%ක්. අපි ජනගහනයෙන් රෝගී වූ අනුපාතය ගත්තොත් එහෙම අපි ලෝකයට වඩා 12.5 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවත් එක්ක ගත්තොත්, ඉන්දියාවට වඩා 4.9 ගුණයකින් නැත්නම් පස්ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාවත් එක්ක සැසඳුවොත් අපි 54 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. හැබැයි ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරුණු නවසීලන්තය සමඟ සැසඳුවහොත්, අපි ඊට වඩා ප්‍රතිශතාත්මක වශයෙන් 6.6 ගුණයක් පසුපසින් සිටින්නේ.