ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මැරිච්ච එකාගේ ගෙදරට එයාව මහ⁣මරෙක්.

    මේ වගේ හරක් ගේ කතාවලට ඉන්ටනේට් එකේ ස්පේස් දෙන එකම අපරාදයක්

    මේ වගේ අපතයෝ හිතන් ඉන්නේ දවසක උගේ ගෙදර එකෙක් මැරුණම ලෝකෙම එවුන් සුදු කොඩි දාන්න ඕන කියල.
     
    • Sad
    Reactions: emoji diaries

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පම්කේ ලොජික්. ඔය ලොජික් එකේ විදියට ලෝකයට සාපේක්ෂව ඉන්දියාව කියන්නේ , කොරෝන හොදින් පාලනය කරපු රටක්.
    මොකද මිලියනයකට කොරෝන රෝගීන්, කොරෝනා මරණ කියන දෙකෙන්ම ඉන්දියාව ඉන්නේ ලෝකේ සාමාන්‍ය අගයට වඩා අඩු අගයක. :rofl:

    දෙකේම හරි මරණ ගාන දෙන්නේ නෑ. ඇත්ත මරණ ගාන පෙන්නන මරණ ගාණට වඩා දෙගුණයක් වත් වැඩි ඇති. ඒවා පෙන්නලා ලකුණු දාගන්නත් හදනවා පුදුම ජාතියක්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ පණ්ඩිතයෝ වෑඩි.. හෑම එකාම තමන්ට ඕන දේවල් කියවනවා.. නිකන් බෑලුවම පේනවා වෙලා තියෙන දේ... කතා කරලා වෑඩක් නෑ.. තාම ලෙඩ්ඩු වෑඩි වෙනවා මිසක් අඩු වෙන පාටක් නෑ.. දෑන් නම් බඩු වගේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    hamudapathi jaathiya amathana ekath lankacnews da? hoya ganna beri una
    මං හිතන්නෙ ඒක පරන නිව්ස් එකක් වෙන්න ඕන. අර රැන්ඩම් රිලේටඩ් ආටිකල්ස් එන්නෙ.. එහෙම එකක් වෙන්න ඔින. දැං ඒකට ගියාම යටට ලෝඩ් වෙන්නෙ වෙන එකක්.
    hamudapathi jaathiya amathana ekath lankacnews da? hoya ganna be
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    Me moday bayya kata ariya witharai, death rate eka wadi wuna, mu nang maha amuma amu puka dena gon bayyek
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නික්ගෙ අලුත් ටීම් මෙම්බර්ස්ල නැට්ටෙ ඉඳන් ගොම ගාගන්නව නෙහ්. මොකෝ තාම ප්‍රොබේශන් පීරියඩ් එකේද ඉන්නෙ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යක්ක ජාන 🖖

    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83

    onna danmama kiuwa issella question eka ahanne mama, ubata monawa hari ahanna thiyanam mage question ekata answer eka dila ahapan, nethuwa thoge nugath awajathaka purudda diga arinna epa.

    menna question eka ---- me thread eke thiyana news eka aththada ???????????????
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පකයා පකේ ලොජික් දෑම්මා විතරයි 20 එහා මෑරෙනවා... කාලකන්නි නාකියෝ කට වහන් ඉන්නවා නම් සහනයක්
     
    • Like
    Reactions: Fox C2

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113

    ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ…. එහි රහස සොයා වැඩි දියුණු කිරීම අපේ වගකීමක් – ගෙවිඳු







    අපි අද මේ විවාදයට බදුන් කරන්නේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස බෙදී එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොර ව පොදුවේ මව්බිමේ පුරවැසියන් ගැන සිතා සහයෝගයෙන් එකමුතුව කටයුතු කළ යුතු අභියෝගයක්.
    කොවිඩ් වසංගතයට එරෙහිව අපේ සාම්ප්‍රදායික දැනුම හා සාම්ප්‍රදායික වෙදකම භාවිත කළ යුතු මොහොත එළඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

    ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

    ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

    එ තැන දී අපි මතක් කරලා දෙන්න අවශ්‍ය වෙනවා මේ කොවිඩ් රෝගයට අපේ රට ගොදුරු වෙන මොහොතේ, නැත්තං ලෝකය ගොදුරු වූ මොහොතේ, එක්සත් ජාතික පක්ෂය එදා 2020 ජනවාරි මාසයේ දී, සමගි ජන බලවේගයත් එදා ඒ පක්ෂය තුළ ම යි එදා රැඳි සිටියේ, රටට ප්‍රකාශ කළේ චීනයේ අපේ ඒ උවදුර හමුවේ අසරණ වෙලා ඉන්න සිසුවන් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමෙන් වැළකෙන්න කියලා. එදා එ වැනි ස්ථාවරයක ඉදං තමයි මේ විපක්ෂය, රජය ගන්නා පියවර විවේචනය කරන්න එළඹුනේ.

    අපි දන්නවා ඒ පළමු වැනි කොවිඩ් රැල්ල මර්දනය කරපු ලෝකයේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා. දෙ වැනි කොවිඩ් රැල්ලත් අපි සාර්ථකව ජයගන්න, ලොකෙට සාපේක්ෂව අපේ රටේ ජනතාවට ආරක්ෂාව සපයන්න සමත්වුණා කියන කාරණය. දැන් මේ තුන් වැනි කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් අපේ රට ජයග්‍රහණයන් ලබාගෙන තිබෙනවා ද? නැත්තිනම් පරාජයන්ට මුහුණ දී සිටිනවා ද?

    මම උත්සාහ දැරුවා ලෝකය හැටියටත් ඊ ළඟට ප්‍රධාන රටවල් පහක් සමඟත්- ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කරනවා ය යි සැලකෙන නවසීලන්තය සහ චීනය සමඟත් අපේ රට යම් සංඛ්‍යාත්මක දත්ත ඇසුරු කරගෙන සැසඳීමක් කරන්න. ලෝකය හැටියට ගත්තොත් එහෙම ලෝකයේ මේ වන විට මුළු ලෝක ජනගහනය කෝටි හත්සිය අසුවකුත් පහළොස් කෝටි හතලිස්නව ලක්ෂ හතලිස්හත් දහස් තුන්සිය තිස්අටක් රෝගී වෙලා තියෙනවා.

    අපි ඒක ජනගහණයට රෝගී අනුපාතය විදියට බැලුවොත් එහෙම 1.9865%. ඉන්දියාව හැටියට ගත්තොත් එහෙම ඉන්දියාවේ එකසියතිස්අට කෝටියකට අධික වූ ජනගහණයකින් රෝගීන් දෙකෝටි හයලක්ෂ පනස්අටදහස් දෙසීය තිස්හතරක් වෙනවා. මේක අපි ප්‍රතිශත හැටියට බැලුවොත් එහෙම 1.497%. කාලය ගතවන නිසා මේ සංඛ්‍යා දත්ත සියල්ල කියන්නේ නැතිව අනුපාත හැටියට සැලකුවහොත්, අපි ලෝකයත් එක්ක ගත්තාම, ලෝකයේ ජනගහණය රෝගී වූ ප්‍රතිශතයට වඩා අපේ රට 3.7 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. අපි ඉන්දියාවත් එක්ක ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ ප්‍රතිශතයට වඩා 2.8 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාව සමග සංසන්දනය කළොත් අපි ඊට වඩා දහඅට ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරෙනවා යි පිළිගැනෙන නවසීලන්තය සමඟ සැසඳුවහොත් අපි ඊට වඩා 9.9 ගුණයක් පසුපසින් සිටින්නේ.


    ඒ වගේ ම අපි සලකා බැලුවොත් ලෝකයේ ජනගහනයට මරණ සිදු වූ අනුපාතය, ඒ අනුපාත හැටියට ගත්තත් ලෝකයේ ම අනුපාතය වෙන්නේ 0.0415%ක්. ඉන්දියාව ගත්තොත් ඒ අනුපාතය වන්නේ, 0.0164%ක්. ඒ වගේ ම අපි ඇමරිකාව ගත්තොත් ඒ අනුපාතය 0.1790%ක්. අපි ලංකාවේ අනුපාතය ගත්තොත්, ඒ අනුපාතය වෙන්නේ 0.0033%ක්. අපි ජනගහනයෙන් රෝගී වූ අනුපාතය ගත්තොත් එහෙම අපි ලෝකයට වඩා 12.5 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවත් එක්ක ගත්තොත්, ඉන්දියාවට වඩා 4.9 ගුණයකින් නැත්නම් පස්ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාවත් එක්ක සැසඳුවොත් අපි 54 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. හැබැයි ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරුණු නවසීලන්තය සමඟ සැසඳුවහොත්, අපි ඊට වඩා ප්‍රතිශතාත්මක වශයෙන් 6.6 ගුණයක් පසුපසින් සිටින්නේ.
    This story is wrong we are not the lowest. there are countries with lower rates such as ....https://www.worldometers.info/coronavirus/
    You can fool some not all.
    We have eradicated small pox , Polio, Malaria, Leprosy (now again emerging )..etc much earlier than India or some of the better countries . Free health service to all had reaped its benifits. No thanks to Dr G. Kumaranatunga.(not a medical doctor) a lecturer saked by Prof GL Peris from Uni of Colombo along with Prof Nalin Silva.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රාජපක්ස ලොවන පොන්න වේසිගෙ පුතෙක් මු කලින් මේකේ යටින් කඩේ ගිය සොන්නයෙක් ෆේක් එකකින් ඇවිල්ලා වගේ