ලොව ගැඹුරුම ළිඳ රාජස්ථානයේ

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ලොව ගැඹුරුම ළිඳ රාජස්ථානයේ

    ඉන්දියාවේ රාජස්ථානයේ ජායිපුර් අසල අබ්හානේරි ග්‍රාමයේ පිහිටි පියගැට පෙළ සහිත ළිඳ වාස්තු විද්‍යා විස්මයක් ලෙස සැලැකෙයි. දස වැනි සියවසේ දී ඉදිකැරුණු මේ අරුම පුදුම ළිඳ මහල් හතක මන්දිරයක් සේ පෙනෙයි. සුප්‍රසිද්ධ හර්ෂා මාතා දෙවොල ඉදිරිපිට පිහිටි මේ ළිඳේ තුන් පැත්තකින් පිය ගැටපෙළ ඇත්තේය. ළිඳ මීටර් 35ක් ගැඹුරුය.

    ATT00001.jpg


    ATT00002.jpg


    ATT00003.jpg


    ATT00004.jpg


    ATT00005.jpg


    ATT00006.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kasada bandapan ethakota ea linda balanna puluwan :lol:

    එක ගබුරුයි කියල හිතෙන්නේ උබේ ඉල්ලන් කුර මික්‍රෝ මීටර් ගණයට වැටෙන නිසා ......බලපන් උබට කලින් වෙන එකෙක් ලිදට බැහැලද කියලා .....


    රේප් එහෙම කපනවා නෙමේ ඔං ....
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඕකට වඩා ගැබුරු ළිං තියනවා ඔකට වඩා ගැඹුරයි අරක :dull:

    SEMINI IDDAMALGODA GE

    kasada bandapan ethakota ea linda balanna puluwan :lol:

    එක ගබුරුයි කියල හිතෙන්නේ උබේ ඉල්ලන් කුර මික්‍රෝ මීටර් ගණයට වැටෙන නිසා ......බලපන් උබට කලින් වෙන එකෙක් ලිදට බැහැලද කියලා .....


    රේප් එහෙම කපනවා නෙමේ ඔං ....

    :rofl::rofl::rofl: :P