හොඳට වෙලාව අරං ඉවසීමෙන් කියවල බලන්න. ඒ ගෙවුනු හැම තප්පරයක්ම වටිනව කියල අන්තිමට තේරේවී !
මුළු ලෝකෙම නිව්ටන් අයින්ස්ටයින් වන්දනාවෙ යද්දි නිහඬවම ලෝකෙට සේවය කරල හෝටල් කාමරයක මැරිල ගිය අසමසම සේවයක් කරපු විශිෂ්ඨටම මිනිසෙක් ගැනයි මේ
source : - http://theoatmeal.com/comics/tesla
Soon after his death Tesla's safe was opened by his nephew Sava Kosanović. Shortly thereafter Tesla's papers and other property were impounded by the United States' Alien Property Custodian
ඔය ඉන්න තැනම ඉඳල ඔළුව පොඩ්ඩක් හරවල වටේ බලන්න. මේ තනි මනුස්සයගෙ හොයාගැනීම වලින් දියුණු කරපු කොච්චර නං දේවල් අද අපි පාවිච්චි කරනව ඇද්ද ?

Last edited:

bump