ලොව දූෂිතම ක්‍රිකට් රට ල0කාවයි - ICC

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලොව දූෂිතම ක්‍රිකට් රට ල0කාවයි - ICC

    ලොව දූෂිතම ක්‍රිකට් තරග මුදලට පාවාදෙන රට ලoකාවයි.තරග පැරදීමේ නොවිසදුනු අභිරහස icc ය ලොවටම හෙලි කරයි.අර්ජුනගේ චෝදනා ඔප්පුවෙයි

    https://www.youtube.com/watch?v=0Ct9Yknzqps

    "තව එක තරගයක් හරි පැරදුනොත් මෙරට ඉන්න හොර ක්‍රීඩකයන්ට පිට්ටනියේදීම එලව එලවා පහර දෙනු ඇතැයි මෙරට කොන්දපණ ඇති ක්‍රිකට් රසිකයින්ගෙන් බලාපොරොත්තු වෙමි.":yes:

    එතකොට ක්‍රිකට් ක්‍රිඩකයෝ බේරගන්න හදන මෝඩයින්ට බලන්නයි පල්ලෙහා විඩියෝ එක දැම්මේ.:yes::cool::cool::cool::cool:

    https://www.youtube.com/watch?v=6UhCG6bf9Tc
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "තව එක තරගයක් හරි පැරදුනොත් මෙරට ඉන්න හොර ක්‍රීඩකයන්ට පිට්ටනියේදීම එලව එලවා පහර දෙනු ඇතැයි මෙරට කොන්දපණ ඇති ක්‍රිකට් රසිකයින්ගෙන් බලාපොරොත්තු වෙමි."

    Shame on YOU
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    match fixing karai kiyala balaporottu wenna puluwan talented team ekekin. SL team eka wage talented nathi un kohomada fix karanne, un kohomath paradinawa
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    Shame on YOU

    ඉන්දියාවේ ඔය සෙල්ලම් බෑ.ගසා කෑවොත් ගෙවලුත් ගිනි තියනවා.මෙහෙ ඉන්න එවුන් හොද වැඩියි.එක්කො කොන්ද පණ නෑ.ඒකයි ක්‍රිඩකයෝ මෙහෙම නටන්නේ..තුක් නොදකින් .:angry::angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියාවේ ඔය සෙල්ලම් බෑ.ගසා කෑවොත් ගෙවලුත් ගිනි තියනවා.මෙහෙ ඉන්න එවුන් හොද වැඩියි.එක්කො කොන්ද පණ නෑ.ඒකයි ක්‍රිඩකයෝ මෙහෙම නටන්නේ..තුක් නොදකින් .:angry::angry::angry:

    moda katha kiyanna epa..

    echchara pressure ekak thibalth un perform karanne unge talent eka nisa...

    lankawe un henama avarage..

    danata lankawe inna un indiya wala hitiya nam club team ekakata wath ganne na..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්දියාවේ ඔය සෙල්ලම් බෑ.ගසා කෑවොත් ගෙවලුත් ගිනි තියනවා.මෙහෙ ඉන්න එවුන් හොද වැඩියි.එක්කො කොන්ද පණ නෑ.ඒකයි ක්‍රිඩකයෝ මෙහෙම නටන්නේ..තුක් නොදකින් .:angry::angry::angry:

    කොන්ද පණ නැති වැඩක් තමා ඔය යෝජනා කරලා තියෙන්නේ...
    අර මහ පුටුවේ ඉන්න බුකී කාරයාටනේ කැරලි ගහන්න ඕනේ...

    කුඩු කාරයො මැරුවට කුඩු නවතින්නේ නෑ.. කුඩු මුදලාලිලාට ශොට් එක දෙන්න ඕනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no:අපේ උන් හිතලමයි පැරදෙන්නේ.උබලයි ගොනාට ඇදලා ඉන්නේ:yes:

    yako..

    un sellam karana widiya dakkama kiyanna puluwan talanted da nadda kiyala..

    ekekta wath hari technique ekak na.. kusal mendis arunama..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hodata therum ganin....

    match fix karanna puluwan dinanna talennt ekak thiyana unta witharai..

    maybe spot fixing nam karana wa athi..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    moda katha kiyanna epa..

    echchara pressure ekak thibalth un perform karanne unge talent eka nisa...

    lankawe un henama avarage..

    danata lankawe inna un indiya wala hitiya nam club team ekakata wath ganne na..

    criket කියන්නේ teamwork එකක්.එකේ මහන්සි වෙලා වැඩ කරන එවුන් හිටියට වැඩක් නෑ.තරග පාවා දෙන එකෙක් 2ක් හිටියම ඇති.තරගේ පරදිනවා.ක්‍රිකට් කියන්නේ තීරණාත්මක ක්‍රිඩාවක් .:rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    yako..

    un sellam karana widiya dakkama kiyanna puluwan talanted da nadda kiyala..

    ekekta wath hari technique ekak na.. kusal mendis arunama..

    ඔවා acting .අද කාලේ හොදම නලුවෝ ටික ඉන්නේ ක්‍රිකට් ටීම් එකේ.අර්ජුන සම්පූර්ණයෙන් ඇත්ත කියන්නේ.මිනිහා හරි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    කොන්ද පණ නැති වැඩක් තමා ඔය යෝජනා කරලා තියෙන්නේ...
    අර මහ පුටුවේ ඉන්න බුකී කාරයාටනේ කැරලි ගහන්න ඕනේ...

    කුඩු කාරයො මැරුවට කුඩු නවතින්නේ නෑ.. කුඩු මුදලාලිලාට ශොට් එක දෙන්න ඕනේ..

    ක්‍රීඩකයෙක් සෙල්ලන් කරන්නේ රටක් වෙනුවෙන්නම් බුකී කාරයට වඩා වගකීමක් තියනවා ඌට බුකී සල්ලි අරගෙන තරග පවා නොදෙන්න. බුකී කාරයා රටක් වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ .ක්‍රිඩකයන්ට ගෙවන්නේ මහජනතාවගේ මුදල් :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔවා acting .අද කාලේ හොදම නලුවෝ ටික ඉන්නේ ක්‍රිකට් ටීම් එකේ.අර්ජුන සම්පූර්ණයෙන් ඇත්ත කියන්නේ.මිනිහා හරි

    uba team eke talenet aka thiyanawada kiyala danne na.
    match fixing kiyanne mokakda danne na, ai karanne kiyala danne na.
    arjuna kiyana eka ahala , eka aththa kiyala hithagena innawa..