ලොව නොවැදගත්ම නිශ්පදන 25k.......

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    20. බස් එකේදී ඔලුව වදින්නේ නැතුව නිදා ගන්න

    sleepguard.png

    මේ වගේ එකක් ඉස්සර හම්බ උනානම් කීයක් දිලා හරි ගන්නවා බන්. එ තරමට ඔලුව ගෙඩි ගැහෙනවා ලේලන්ඩ් එකේ නිදා වැටිලා. හැමතැනම මර උගුල්නේ. සුමට මතුපිටක් ඇත්තේම නැනේ ඔය ලදරම් වල.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    20. බස් එකේදී ඔලුව වදින්නේ නැතුව නිදා ගන්න

    sleepguard.png

    මේ වගේ එකක් ඉස්සර හම්බ උනානම් කීයක් දිලා හරි ගන්නවා බන්. එ තරමට ඔලුව ගෙඩි ගැහෙනවා ලේලන්ඩ් එකේ නිදා වැටිලා. හැමතැනම මර උගුල්නේ. සුමට මතුපිටක් ඇත්තේම නැනේ ඔය ලදරම් වල.

    :lol::lol:
    අර විදුරුව අරින කැල්ලේ නිදිමරගාතේ ඔලුව වැදුනාම දැනෙන සනිපේ කොහොමද:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol:
    අර විදුරුව අරින කැල්ලේ නිදිමරගාතේ ඔලුව වැදුනාම දැනෙන සනිපේ කොහොමද:dull:
    සිරාවට බන් සමනලයා තටු ඇරියා වගේ ඉන්නවා... කිසිම මටසිලුටුකමක් නැ බන් එවල, කැත්තෙන් කපලා හදලා වගේ.