ලොව පවතින සියලු ආගම්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔරියන්තුමාගේ දහම
1. මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
2.මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
3.අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
4.මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
5.එය ඔවුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය නොහොත් ඇස්ට්‍රල් බොඩි එක අලුත් බොඩි එකකට ජම්ප් කරමින් පුනර්භවය වෙයි.
6.මේ ඉතාම දියුනු ජීවීන් වෙනත් විශ්වයක සිට මේ විශ්වයට පැමිනි බව
5.මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
7.ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
8.මේ ඇස්ට්‍රල් පරිණාමයට පුනර්භවය වැදගත් වේ.ඔබ දකින අසන සහ ඉගෙන ගන්නා සියලූම සංවේදන සූක්ෂම ලෙස ඔබගේ ඇස්ට්‍රල් බොඩි එක තුල තැන්පත්ව ඇත
9.පිටසක්වල ජීවීන් පෘථිවියේ ජෛව පරිසරය සහ ජීවීන් ස්වභාවික පරිසර වලින් ගත් දත්ත අනුව කෘථිමව නිපදවාඇත.
10.පෘථිවිය තුල මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයක් පිටසක්වල ජීවින් සිදු කරයි.ඊට අනුගාමීව ජෛව පරිණාමයක්ද ඔවුන් සිදු කරයි.
12.මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පුනර්භවය කිරීමද පිටසක්වල ජීවින් සිදු කරයි
13.මෙමගින් අන්තර්සක්වලට ගැලපෙන දියුනු පරිණාමික ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන් ඔවුන් ලබාගනී.
14.මෙහි එක් අදියරක් 2012 වසර තුල අවසන්වේ
15.පෘථිවියේ ජීවින් ගේ පරිණාමික භාරකරු සහ නායකයා ඔරියන්තුමා වෙන මම වෙමි.
16.මම 2012 වසරේ ඔබගේ ස්ටාර් ලීඩර් වෙමි.
17.වසර දස දහසකට වැඩි ඔබගේ ඇස්ට්‍රල් පරිණාමයට මම නායකත්වය සහ උපදෙස් දී ඇත.
18.මේ සඳහා පිටසක්වල ජීවීන් මට සහාය වෙයි.
19.මගේ සහායට පිටසක්වල ජීවීන් මේ සෞර ග්‍රහ මන්ඩලයේ සියලූම ග්‍රහලෝක වල සුවිශාල භූගත මධ්‍යස්ථාන වල ‍රැඳී සිටී.
20.මම කියන දෙය සනාථ කරමින් පිටසක්වල ජීවින් තව නොබෝ දිනකින් පෘථිවියට එනු ඇත.

මෙය මෙතෙක් ආගමක් ලෙස පිලිගෙන නොමැත. අනුගාමිකයන්, ආගමික ස්ථාන ආගමකට අත්‍යාවශ්‍ය වේ.
:rolleyes:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Bonism බොන් ධර්මය

tibetan-bon-symbol.jpg



බොන් ධර්මයේ ආරම්භය ක්‍රි.පූ 16000 දී පමන ආරම්භ වී ඇති බවට විශ්වාස කරයි. මාතෘ භූමිය වන්නේ ටිබෙටය වන අතර ක්‍රි,ව 7 වන සියවසේදී බුදුදහම ටිබෙටයට හඳුන්වාදීමත් සමගම බොන් ධර්මයේ කඩා වැටීම ආරම්භ විය. කෙසේ වෙතත් අවසාන ශාස්තෲන් වහන්සේ
Yungdrung Bön ලෙස හැඳින්වේ. මෙම ආගම හා බෞද්ධාගම අතර සමාන ලක්ශන ඇති නමුත් බොන් දර්මයේදී දෙවියන් ඇදහීම සිදු කරයි. කෙසේ වෙතත ඇතැමුන් මෙම ආගම තාඕ දර්මය ලෙසට වෙනස් කරන බව දක්වන අතර තවත් ඇතැමුන් මෙම ආගමේ සහ ටිබෙට් බෞද්ධාගම අතර සමානතාවයක් දකින්නට ලැබෙන බව පවසයි.



800px-Narshi_Gonpa_Ngawa_Sichuan_China.jpg




මෙම ආගම අදහන ලක්ශයක් පමන තවමත් ටිබෙටයේ සිටින බව විශ්වාසයයි.
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
keep posting machan:yes::yes:. You have given out too much Reputation in the last 24 hours, try again later:rofl::rofl:.rep hata dhennam:P:P.ඔය කියන Bahaism ආගම දැනට ලෝකයේ වේගයෙන්ම වයාප්ත්වෙන ආගමක්:yes::yes:.
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
keep posting machan:yes::yes:. You have given out too much Reputation in the last 24 hours, try again later:rofl::rofl:.rep hata dhennam:P:P.ඔය කියන Bahaism ආගම දැනට ලෝකයේ වේගයෙන්ම වයාප්ත්වෙන ආගමක්:yes::yes:.
ඔව් ලොක්කා.. බහායි දර්මෙ කියන්නෙ මොකක්ද කියලා හොයලා බලන්න ඕන. ඒක අපි කාටත් හොඳයි. :nerd:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Buddism බුදු දහම

buddhist-symbol-3.jpg



බුදුදහමේ මූලික ඉගැන්වීම වනුයේ ධාර්මික පුරුදු මගින් පුද්ගලයාගේ ආධ්‍යාත්මික සoවර්ධනය ලඟා කරගත හැකිබවත් එමගින් ජීවිතයේ සත්‍යතාව අවබෝධ කරගත හැකි බවත්ය. එසේම බුදුදහම ජීවිතයේ සියලුම අoගවල සම්බන්ධතාව මැනැවින් පෙන්වා දෙන බැවින් කරුණාව වඩා වැදගත් වේ. බුදුදහම වසර 2500ක් පමන පැරණිවන අතර ක්‍රි.ව 6 සියවසේදී සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීමත් සමග බුදුදහම ආරම්භ විය. එසේම බුදු දහමෙහි දෙවිවරයෙක් දක්නට ලැබෙන නමුත් ඇදහීමක් නොකරන අතරම කිසිම දෙයකට සදාකාලික පැවැත්මක් නැති බවද විශ්වාස කරනු ලබයි.

buddhism.jpg


බුදුදහමේ මහයාන ථේරවාද ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදී ඇති අතර තවත් බොහෝ උපකොටස්ද දක්නට ලැබේ. එසේම බුදුදහම සතුව විචිත්‍රවත් උත්සව රාශියක් මේ වන විට බිහිවී තිබේ. බෞද්ධයන්ට තම ආගම පන්සලේදී හෝ තමන්ගෙ නිවාසයේදී ඇදහිය හැකිය. එසේම බුදු දහමට අනුව අවබෝධය කරා යන මාර්ගය ලෙස හැඳින්වෙනුයේ සදාචාරය, භාවනාව, නුවන සoවර්ධනය කර ගැනීමයි. බුදුදහමේ අනුගාමිකයන් මිලියන 367 ලොව පුරා සිටි අතර බටහිර රටවල සීග්‍රයෙන් පැතිරෙන එකම නැගෙනහිර ආසියානු ආගම බවට මෙම ආගම පත්වී තිබේ.

bagan-monks-c-awfulsara-565.jpg



"One thing I teach: suffering and the end of suffering.
It is just ill and the ceasing of ill that I proclaim."

-- The Buddha

 
Last edited:
  • Like
Reactions: Elakiri Pora

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Caodaismකාඕ ධර්මය

CaodaismSymbol.PNG

මෙම ආගම 1926 දී වියට්නාමයේදී ප්‍රබල දේශපාලකයෙකු වූ Ngo Van Chieu විසින් ආරම්හ කරනු කල අතර මෙහි වර්තමානයේ පවතින සියලු ආගම් වල පවතින ධනාත්මක අන්ග උපයෝගී කරගෙන නිර්මානය කර ඇත, බුදුන්වහන්සේ ,කොන්ෆියුසිස්,මොහමඩ්,ජුලියස් සීසර්,ජේසුස්,මෝසස්,පෙරිකල්, ජෝන් ඔෆ් ආක්, සන් යැට් සෙන්,වික්ටර් හියුගෝ වැනි පුද්ගලයන්ගේ අදහස් වල මිශ්‍රනයක් මෙම ආගම තුල දැකිය හැකිය. සැබැවින්ම මෙම ආගම පදනම්වී ඇත්තේ සන්කලනවාදය මත වන අතර මෙහි අනුගාමිකයන් වශයෙන් හමුදාවක් පවා දක්නට ලැබේ. එම හමුදාව විසින් ඉන්දූසිනියානු කලාපයේ ආරක්ෂාවට විශාල මෙහෙයක් ඉටු කරන අතරම, ඇමෙරිකානු යුද්ධය ජය ගැනීමට මෙන්ම, ජපන් චීන බලපෑම් වලින් මිදීමටද මෙම ආගම සතුව විශේෂ හැකියාවක් ඇත. අදවන විට මෙම ආගමට අනුගාමිකයන් මිලියන 6ක් පමන ලොව පුරා සිටියි.

800px-Cao_Dai_My_Tho.JPG






 
Last edited:

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙය මෙතෙක් ආගමක් ලෙස පිලිගෙන නොමැත. අනුගාමිකයන්, ආගමික ස්ථාන ආගමකට අත්‍යාවශ්‍ය වේ. :rolleyes:
    එය ආගමකට වඩා සත්‍යයට ලංවෙන දහමකි.සත්‍යයට අනුගාමිකයන්, දේවාල නැත.නමුත් එය හැමතැනම පවතින දෙයකි. නව යුගය තුල ආගම් නැත.සත්‍යය පමනක් ඇත.එකම දහම සත්‍යය වේ.
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    එල එල. හොද වැඩක්. පුළුවන්නං මුල් පිටුවේ පටුනක් දාන්න :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එය ආගමකට වඩා සත්‍යයට ලංවෙන දහමකි.සත්‍යයට අනුගාමිකයන්, දේවාල නැත.නමුත් එය හැමතැනම පවතින දෙයකි. නව යුගය තුල ආගම් නැත.සත්‍යය පමනක් ඇත.එකම දහම සත්‍යය වේ.


    haa :nerd:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඔලිම්පස්, පගනිසම්, ඊජ්ප්තු ආගම් ගැනත් දාන්න. මේවා තමයි බටහිර ක්‍රිස්තියන් සහා ස්ලාම් ආගම් වලට පාදක වෙච්ච ආගම්.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Candomblé


    candomble.jpg



    මෙම ආගම අප්‍රිකානු ඇදහිලි මත පදනම් වී ඇති අතර වර්තමානයේදී බ්‍රසීලය තුල මෙම ආගම දක්නට ලැබේ . එසේම මෙම ආගමේ ඇතැම් ඇදහිලි කතෝලික ආගමේ ඇදහිලිවලට සමාන ස්වරූපයක් ගනු ලබයි. වහල් වෙලඳාමේදී බ්‍රසීලයට රැගෙන එන ලද අප්‍රිකානු ගෝත්‍රිකයන් මෙම ආගම බ්‍රසීලය තුල පතුරුවා හැර ඇත. මෙම නමේ මුලික තේරුමනම් ගෞරවාන්විත දෙවියන්ගේ නර්තනය ලෙස අර්ථකතනය කල හැකිය. මොවුන් වන්දනාමා කරනු ලබන්නේ දෙවියන්ය. අනුගාමිකයන් Oludumaré දෙවියන් වන්දනාමාන කරනු ලබන්නේ නර්තනයෙන් හා ගායනයෙන් වන අතර හොඳ සහ නරක යන සන්කල්ප දක්නට නොලැබේ.එසේම ධර්ම ග්‍රන්ථද දක්නට නොමැත.


    1.jpg


    වර්තමානයේදී මිලියන 2ක පමන අනුගාමිකයන් දක්නට ලැබේ