ලොව පවතින සියලු ආගම්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔලිම්පස්, පගනිසම්, ඊජ්ප්තු ආගම් ගැනත් දාන්න. මේවා තමයි බටහිර ක්‍රිස්තියන් සහා ස්ලාම් ආගම් වලට පාදක වෙච්ච ආගම්.
Gernamical paganism දාලා තියෙන්නෙ
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Christianity ක්‍රිස්තියානි දහම


605christianity.gif



ක්‍රි.ව පලමුවන සියවසේදී ආරම්භ වූ මෙම ආගම වර්තමානය වනවිට ලොව විශාලම ආගම බවට පත්ව ඇත. අනුගාමිකය සන්ඛ්‍යාව බිලියන 2කට අධිකවන අතර නිකාය රාශියක්ද දක්නට ලැබේ. කෙසේ වෙතත් ඔවුන් සියලුදෙනාගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ ධර්මය මතය, ක්‍රිස්තියානුවන්ට අනුව ජේසුස් වහන්සේ යනු ඉපැරණි තෙස්තමේන්තුවල සඳහන් දෙවියන් විසි එවන ලද ගැලවුම් කාරයා වේ. එසේම එතුමා දෙවියන් වහන්සේගෙ පුත්‍රයෙකු ලෙසද අනුගාමිකයන් විශ්වාස කරයි. මොවුනට අනුව ජේසුස් වහන්සේ මෙලොවට එවා ඇත්තේ මහ පොලොවේ මානුශික ගුනාන්ග ආරක්ශා කිරීමට බවද සාමන්‍ය පිලිගැනීම වේ.




Christian-Church33.jpg







ක්‍රිස්තියාන ලබ්දිකයන් ආශ්චර්යන්, ජේසුස් වහන්සේ කුරුසයේ ඇණගැසීම, සහ මරණයෙන් නැගිටීම ආදිය මහත්සේ වැදගත්කොට සලකනු ලබයි.පල්ලි තුල වන්දනාමාන සිදු කරන අතර ප්‍රධානීන් දේවගැතිවරුන් ලෙස හැඳින්වේ. ක්‍රිස්තියානි ධර්මයේදී බයිබලය,පරන තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව වැදගත් ග්‍රන්ථ වන අතර, ඊස්ටර් දිනය සහ නත්තල කිතුනුවන් වැදගත් කොට සලකයි





 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Cheondoismචෙඔන්ඩෝ දහම

Cheondoist_flag.PNG



සාමයේ මාවත යන අර්ථයෙන් 19 වන සියවසේදී කොරියාව තුල බිහිවූ මෙම ධර්මය අදවන විට කොරියානු අර්ධද්වීපය පුරා විසිරී පැතිරී ඇත. මූලිකව මෙම ආගම තුල ජාතිකත්වය, තාඕ දහම බෞද්ධාගම වැනි මාතවදවල ඇති මූලික හරයන් දක්නට ලැබේ. මෙහි මූලික පදනම ලෙස දක්නට ලැබැනුයේ ගොවිතැන වන අතර අතර පුනර්භවය විශ්වාස නොකරයි. එසේම උතුරු කොරියානු කොමියුනිස්ට්වාදී පාලනය තුල ප්‍රබලම ආගම බවට මෙම ආගම පත්ව ඇත.


250px-Cheondoist_meeting.PNG