ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය

    ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය Sony සමාගමෙන්

    screen_shot_2015-09-02_at_9.21.16_am-790x396.jpg


    සුගිය වසර ගණනාව තුලම Sony සමාගම තම ජංගම දුරකථන සෑම විටම පාහේ නවීන අංග වලින් යුක්තව වෙළඳ පොලට නිකුත් කරනවා. ඒ බව තව දුරටත් සනාථ කරමින් ඔවුන් පසුගියදා ලොව ප්‍රථම 4K තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium හඳුන්වා දුන්නා. මේ දුරකථනය අඟල් 5.5 ක 4k තිරයකින් යුක්ත වන අතර 806ppi අගයකින් සමන්විතයි. දුරකතනයේ සම්පූර්ණ විස්තර සටහන පහතින්,



    Code:
    NETWORK	Technology	GSM / HSPA / LTE
    LAUNCH	Announced	2015, September
    Status	Coming soon. Exp. release 2015, October
    BODY	Dimensions	146 x 72 x 7.3 mm (5.75 x 2.83 x 0.29 in)
    Weight	154 g (5.43 oz)
    SIM	Nano-SIM
    - IP68 certified – dust proof and water resistant over 1.5 meter and 30 minutes
    – Fingerprint sensor
    DISPLAY	Type	IPS LCD capacitive touchscreen, 16M colors
    Size	5.2 inches (~69.6% screen-to-body ratio)
    Resolution	1080 x 1920 pixels (~428 ppi pixel density)
    Multitouch	Yes, up to 10 fingers
    Protection	Scratch-resistant glass, oleophobic coating
    - Triluminos display
    – X-Reality Engine
    PLATFORM	OS	Android OS, v5.1.1 (Lollipop)
    Chipset	Qualcomm MSM8994 Snapdragon 810
    CPU	Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57
    GPU	Adreno 430
    MEMORY	Card slot	microSD, up to 200 GB
    Internal	32 GB, 3 GB RAM
    CAMERA	Primary	23 MP, 5520 х 4140 pixels, autofocus, LED flash
    Features	Geo-tagging, touch focus, face detection, HDR, panorama
    Video	2160p@30fps, 1080p@60fps, 720p@120fps, HDR
    Secondary	5.1 MP, 1080p, HDR
    SOUND	Alert types	Vibration; MP3, WAV ringtones
    Loudspeaker	Yes, with stereo speakers
    3.5mm jack	Yes
    COMMS	WLAN	Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, DLNA, hotspot
    Bluetooth	v4.1, A2DP, apt-X
    GPS	Yes, with A-GPS, GLONASS/ Beidou (market dependant)
    NFC	Yes
    Radio	FM radio with RDS
    USB	microUSB v2.0 (MHL 3 TV-out), USB Host
    FEATURES	Sensors	Accelerometer, gyro, proximity, compass, barometer
    Messaging	SMS (threaded view), MMS, Email, IM, Push Email
    Browser	HTML5
    Java	No
    - Fast battery charging: 60% in 30 min (Quick Charge 2.0)
    – ANT+ support
    – Active noise cancellation with dedicated mic
    – Xvid/MP4/H.265 player
    – MP3/eAAC+/WAV/Flac player
    – Document viewer
    – Photo/video editor
    BATTERY		Non-removable Li-Ion 2900 mAh battery
    Stand-by	
    Talk time	
    MISC	Colors	White, Graphite Black, Gold, Green


    දුරකථනයෙහි මිල ගණන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත. :baffled:





    ඉස්සුවේ මෙතනින්