ලොව ප්‍රථම MOBILE PHONE AD එක මෙන්න
Source http://latapata.colombocitylife.com/2014/10/fdj-mu-fudnhsa-fdaka-wea-tl-fukak.html
ජංගම දුරකතන යනු වර්තමානයේ ඉතා ම සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇති අතර මේ වනවිට ජංගම දුරකතනයක් භාවිත කිරීම අතිශය සුලභ කාරණයකි.
එහෙත් ප්‍රථමයෙන් ජංගම දුරකතනයක් සම්බන්ධයෙන්වන වෙළෙඳ දැන්වීමක් ඉදිරිපත්වන්නේ 1989 වසරේ දී ය. එනම් මීට වසර 25 කට ඉහත දී ය.
එදා සිට මේ දක්වා ජංගම දුරකතන තාක්ෂණය යනු ඉතා ශීඝ්‍රයෙන් තත්පරයෙන් තත්පරය දියුණුවූවකි. ඉතා විශාල ප්‍රමාණයෙන් වෙළෙඳපොළට පැමිණි මෙම ජංගම දුරකතන මේ වනවිට iphone 6 දක්වා වර්ධනය වී තිබේ.
ඉකුත් කාලයේ දී තිබූ ජංගම දුරකතනවලින් ඇමතුම් ලබා ගැනීමේ පහසුකම පැවතිය ද ලැබෙන ඇමතුම් සඳහා ද මුදල් අය කිරීමක් සිදු විය.
මෙම විශාල වර්ගයේ ජංගම දුරකතන එකල සෙල්ටෙල් වශයෙන් ශ්‍රී ලංකාවේ හඳුන්වා දෙනු ලැබූ අතර එම දුරකතන එකල රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුක්ත විය.
එලෙස දියුණු වෙමින් පැමිණි මෙම ජංගම දුරකතනය යනු මේ වනවිට මිනිසාගේ අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත් ව තිබේ. දෛනික කටයුතු, රාජකාරි කටයුතු මෙන් ම පෞද්ගලික කටයුතු ද ඒ මත තීරණයවීමේ අවස්ථා ද පවතී.
Video: