ලොව ප්‍රපාතකාරීම රෝලර් කෝස්ටරය ජපානයෙන්
ලෝකයේ බෑවුම්කාරීබවින් වැඩිම රෝලර් කෝස්ටර් රථය පසුගියදා ජපානයේ උද්‍යානයකදී විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අඩි 141 ක උසකින් යුත් මෙම රෝලර් කෝස්ටරය අංශක 121 ක බෑවුමකින් යුක්තය. පැයට මීටර් 62 ක වේගයකින් යුක්ත මෙම රථය තත්ත්පර 112 ක කාලයක් තුළ එක් පූර්ණ වටයක් ගමන්කරයි. එම එක් ගමන් වටයක් සඳහා සැතපුම් 02 ක දුරක් අයත්වන අතර ධාවන පථයට වක්රාකාර ගමන් පථ 07 ක් ද ඇතුළත්ය.
කව්ද එන්නෙ යන්න.. මන් ටිකට් අරන් දෙනව