ලොව ප්‍රමුඛ පෙළේ ස්මාරක

C-Shell

Member
Mar 10, 2016
597
273
0
හදවතේ...
ලොව ප්‍රමුඛ පෙළේ ස්මාරක

[FONT=&quot]ලොව ප්‍රමුඛ පෙළේ ස්මාරක[/FONT]

[FONT=&quot]කිසියම් පුද්ගලයෙක් හෝ සිදුවීමක් හෝ සිහිකිරීම වෙනුවෙන් නිර්මාණය කල පිළිමයක් ,ගොඩනැගිල්ලක් ,[/FONT][FONT=&quot]සුවිසල් මන්දිරයක් , ප්‍රාසාදයක්, ඉදිකිරීමක් හෝ සිහිවටනයක් හෝ ස්මාරකයක් ලෙස හැඳින්විය හැක. ලෝකයේ නගර රැසක් ඉදිකර ඇත්තේ ස්මාරක වටායි. [/FONT]

[FONT=&quot]ඉන්දියානු දොරටුව [/FONT]
p0974.jpg

[FONT=&quot]අමර් ජවාන් ජෝති පළමුවැනි ලෝක සංග්‍රාමයේදී දිවි පිදු ඉන්දියානුවන් සිහි කිරීමට මෙම ස්මාරකය ඉදිකර ඇත. නවදිල්ලි නුවර පිහිටා ඇති මෙම ස්මාරකය සොහොන් ගැබක් ලෙසින්ද සැලකේ.[/FONT]

[FONT=&quot]බ්‍රසිලියා අගනුවර
[/FONT]



img-brazil-brasiliacathedral.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]බ්‍රසීලියා යනු බ්‍රසීලයේ අගනුවරයි. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරගනු ලැබ ඇති මේ නගරයේ සුප්‍රකට ස්මාරක ගොඩනැගිලි කීපයක්ම ඉදිකර ඇත. [/FONT]

[FONT=&quot]වොෂින්ටන් ස්මාරකය
[/FONT]



washington_monument.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]තනි කෙලින් පිහිටු වූ උස විශාල ස්මාරකයක් වූ මෙය ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටා ඇත. ඇමරිකා ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් වොෂින්ටන් මහතා සිහි කිරීමට මෙය ඉදි කර ඇත.[/FONT]

[FONT=&quot]ජයග්‍රහණයේ ආරුක්කුව [/FONT]
parbb_phototour33.jpg

[FONT=&quot]ප්‍රංශයේ පැරිස් නුවර ස්ටාර් චතුරස්‍රයෙහි මෙම ජයග්‍රහණයේ ආරුක්කුව [/FONT][FONT=&quot]ඉදි කර ඇත. නැපෝලියන් අධිරාජයාගේ ජයග්‍රහණ සංකේතවත් කිරීමට 1919 දී මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරිණි.[/FONT]

[FONT=&quot]චීන මහා ප්‍රාකාරය [/FONT]
great-wall-china.jpg

[FONT=&quot]චීන අධිරාජ්‍යයට එල්ල වූ සතුරු ප්‍රහාර වින් බේරීමට මේ මහා ප්‍රාකාරය ඉදිකෙරිණි. මෙය මිනිසා විසින් කරන ලද දිගම නිර්මාණය වශයෙන්ද සැලකේ. මෙහි මුලිකත්වය ගෙන කටයුතු කළේ ක්වින්ග් හංග් නම් චීන අධිරාජයායි.සඳ මත සිට දැකිය හැකි එකම මිනිස් නිර්මාණය මෙයයි.
[/FONT]


[FONT=&quot]ඊජිප්ත්තුවේ ගීසාහි යෝධ පිරමිඩය [/FONT]
greatpyramid.jpg

[FONT=&quot]මිසර වැසියන් විසින් නිර්මාණය කල විශාලම පිරමීඩය මෙයයි. ඉපැරණි පුදුම හතට අයත් ස්ථාන අතුරින් අද අපට දක්නට ඉතිරි වි ඇත්තේ මේ ගීසාහි පිරමීඩ පමණි. මේ පිරමීඩ වල පාරාවන්ගේ සිරුරු තැන්පත් කර ඇත.[/FONT]


[FONT=&quot]අයිෆල් කුලුන [/FONT]
Preview%20Image.jpg

[FONT=&quot]1889 වසරේ ප්‍රංශ විප්ලවය සැමරීමට ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති එක්ස්පොසිෂන් යුනිවර්සල් නම් මහා කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා ඇලෙක්සැන්ඩර් ගුස්ටාෆ් අයිෆල් නම් ඉංජිනේරුවා විසින් මේ යෝධ කුලුන නිර්මාණය කරන ලදී. ප්‍රංශයේ පැරිස් නුවර සංකේතවත් කරන නිර්මාණය ලෙස අයිෆල් කුලුන හැඳින්විය හැක. [/FONT]


[FONT=&quot]ලිබර්ටි ප්‍රතිමාව ( නිදහසේ ප්‍රතිමාව )[/FONT]
state-of-liberty-jersey-city.jpg

[FONT=&quot]ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලිබර්ටි දුපතේ පිහිටා ඇත. මෙම යෝධ ප්‍රතිමාව 1886 වසරේදී ප්‍රංශයෙන් ඇමරිකාවට ලැබුණු [/FONT][FONT=&quot]තෑ[/FONT][FONT=&quot]ග්ග[/FONT][FONT=&quot]කි.[/FONT][FONT=&quot] ඇමරිකාවට වසර 100ක් පිරිම නිමිත්තෙන් ප්‍රංශය හා ඇමරිකාව අතර මිත්‍රත්වය හා සුහදත්වය වෙනුවෙනි. මේ පිලිමය ඉදිකළ මුර්ති ශිල්පියා ෆෙඩ්රික් ඔගස්ටන් බාත්හෝලඩ්ය. [/FONT]
 
Last edited:
  • Like
Reactions: sat_12

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මේ බලපන් ඕව වගේද කියලා අපේ ලංකාවෙ තියන මුනියුමන්ට් එකක්. දැකල තියනවද මිට කලින්.

    vnyvlc.jpg


    346amfm.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    [FONT=&quot]චීන මහා ප්‍රාකාරය [/FONT]
    great-wall-china.jpg

    [FONT=&quot]චීන අධිරාජ්‍යයට එල්ල වූ සතුරු ප්‍රහාර වින් බේරීමට මේ මහා ප්‍රාකාරය ඉදිකෙරිණි. මෙය මිනිසා විසින් කරන ලද දිගම නිර්මාණය වශයෙන්ද සැලකේ. මෙහි මුලිකත්වය ගෙන කටයුතු කළේ ක්වින්ග් හංග් නම් චීන අධිරාජයායි.සඳ මත සිට දැකිය හැකි එකම මිනිස් නිර්මාණය මෙයයි.

    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]hm.. meka [FONT=&quot]m[/FONT]th ahalaa thynwa..:yes::yes:


    [/FONT][/FONT]
    [/FONT]