ලොව ප්‍රමුඛ පෙළේ IT සමාගමක් ලංකාවට

JokerFan

Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    TESLA එකෙන් එන්න යන්නේ.. මේ ලගදි youtube එකේ video එකකුත් දාල තිබ්බ.. අලුත් හෝටලේ නිසා තමයි ඉතින්.. පොක්ස් පැගන් එකත් අල්ලපු ඉඩමේ හදන්නව කිව්වා..

    Tesla IT nemei neda
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    TESLA එකෙන් එන්න යන්නේ.. මේ ලගදි youtube එකේ video එකකුත් දාල තිබ්බ.. අලුත් හෝටලේ නිසා තමයි ඉතින්.. පොක්ස් පැගන් එකත් අල්ලපු ඉඩමේ හදන්නව කිව්වා..

    පිස්සුද බන්. Elon tax අඩු කරගන්න Texas වලටත් මාරු වුණා.
    මං හිතන්නේ නැහැ මෙහෙට එයි කියලා.
    මේ වගේ රටක Tesla මොනවා කරන්නද?:lol:
     
    • Haha
    Reactions: Master malli